Recent content by Ajith_Susantha

  1. Ajith_Susantha

    ❌Breaking ❌පෙට්‍ර්ල් මිල රු.90 කින් ඉහලට

    $144 ta wage thibba borathel barrel eka $91 ta bahalane. Ai ethakota wadi karanne :confused:
  2. Ajith_Susantha

    Daraz හරහා වෙන AliExpress delivery ත් පට්ට පරක්කුයි නේ 🙁

    Officially ඩෙඩ්. ඩන් ගොඩක් පැති වලට රිඩස්ල නෑ. මගේ පැකෙජ් එකක් හිරවෙලා තිබිලා පන්නිපිටියට ගිහින් අහුවා. එ වෙද්දි අපේ පැත්තට එවන්න කෙනෙක් නැතුව 5000 කට වඩා හිරවෙලා තිබ්බා. අනික දැන් ගොඩක් උන් බඩු විකුනන්නෙත් නෑ. හේතුව මිනිස්සු ගන්නේ නැති නිසා. ඒ අයිටම් එක එලියේ අඩුවට හොයා ගන්න පුලුවන් නිසා. ඒ...
  3. Ajith_Susantha

    මෙන්න උඹලා හැම එකාම හොයපු සිංදුව හම්බුනා 🥴🥴

    මම කවදද බන් ඔහොම එකක් හෙව්වෙ. :confused: (08)
  4. Ajith_Susantha

    SLT LAND PHONE AND WIRELESS PHONE

    yaluwek hewwa. thama hambela thibbe na mage hithe\
  5. Ajith_Susantha

    Nvidia CEO මාකට් ඵකට ගිහින්..😊

    ඔව් දුරින් නෑ වෙන නන්ගි කෙනෙක්
  6. Ajith_Susantha

    රට ගියත් හොඳ වෙන්නෙ නැති ලංකාවෙ යක්ඛ පුත්තුන්ගේ School/University get together පිස්සුව 🥴🥴

    3විල් කාරයො මිදි වැල් එල්ලන් යන එකෙයි මෙකෙයි මට නම් මෙනසක් නැ. ඒ කොහොම උනත් ඒක ඒ මිනිස්සුන්ගෙ කැමත්ත. අපිට තියෙන්නේ කරක්ට අවකලනය කියලා දෙන්න නොයා ඉන්න එක.
  7. Ajith_Susantha

    Motorola Phones හොද ද?

    wena awlak na, 2022 nisai awla. poddak balala ganna.
  8. Ajith_Susantha

    අමුතු සතුටක් දැනුන සිංහලයො

    Oya wage punchi dewal marama widiyata hithat wadinawa mchan. Wadipurama e minissu kiyana dewal reaction hinawa thama. Digatama karagena yanna machan
  9. Ajith_Susantha

    හෙළකුරු අයින් කරන්නේ ඇයි ගොඩක් අය?

    Gboard eka thiyeddi ai ban me wage 3rd party ewa pawichchi karanne ? Anika helakuru kiyanne keyboard ekak ne, ithin mona labbakatada news ewanne ? Anika onama keyboard ekak type karana dewal okkoma tack karanna puluwan. (google OS ekama thiyena 4n ekak pawichchi karana eke keyboard eka...
  10. Ajith_Susantha

    කොළඔ මැස්සො

    කව්ද යකෝ මැස්සොන්ට සීසන් ගැන කියල දීපු පරය