❌Breaking ❌පෙට්‍ර්ල් මිල රු.90 කින් ඉහලට

olu bakka

Well-known member
  • Aug 18, 2011
    22,882
    23,564
    113
    හරි, යුද්දේ තියෙන දවස්වලට වඩා දැන් අඩුයිනේ.. 110 ට ත් ගියානේ
    තිබ්බෙ 50 ගනන් වලනෙ.
    තෙල් දැන් දෙන්නෙත් subsidize කරල හෙන ගානක්. ඕක හරි ගානට ගත්තොත් කොහොමත් අම්බානෙක වැඩි වෙනව. කරේ නැතත් අපේ බදු සල්ලි වලට කෙල වෙනව. කොහොම කරත් අපිට පාඩුව.
     
    • Like
    Reactions: Inigo Montoya

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,886
    15,210
    113
    35
    Spain
    ලෝක වෙළඳපොලෙන් ගන්න වෙන මිල වැඩි නං රට ඇතුලෙ තෙල් මිල වැඩි කරන්න වෙනවා. ✅

    බයියන්ට මේ වගේ සරල දේවල් කියල දෙමු. ආර්ථිකය ගැන මීට වඩා දේවල් කියල දෙන්න උන්ට බර වැඩියි.
    කොටා නම් කිව්වේ රුපියල් 100ක සහනාධාරයක් දෙනවා කියල.
     
    • Haha
    Reactions: KDH and GeeBeePee

    Ajith_Susantha

    Active member
  • Mar 6, 2019
    735
    145
    43
    ලෝක වෙළඳපොලෙන් ගන්න වෙන මිල වැඩි නං රට ඇතුලෙ තෙල් මිල වැඩි කරන්න වෙනවා. ✅

    බයියන්ට මේ වගේ සරල දේවල් කියල දෙමු. ආර්ථිකය ගැන මීට වඩා දේවල් කියල දෙන්න උන්ට බර වැඩියි.
    1779769225335.png

    5/26/2026 || 9.51AM
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,633
    72,846
    113
    මාලඹේ
    කොමිස් එක විතරක් නෙවෙයි තෙල් මිලට බලපාන්නෙ තැරි මෝඩ ගොජබි බයියෝ 😂😂
    එහෙනම් වෙන බලපාන එවා කියපං බලන්න
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,741
    87,149
    113
    ආශ්චර්යමත් රටක
    එහෙනම් වෙන බලපාන එවා කියපං බලන්න

    1. ඉරාන යුද්දෙ
    2. සවුබාගේ දැක්මෙ පවර් එක

    ඔන්න ප්‍රධානම දෙකක්. උබ ඕව හිතන්න යන්න එපා. හිතුවත් තේරුම් ගන්න බර වැඩියි. ඒ නිසා කොටි නැගිටින විදියක් බලාගෙන, දිලිත් ජනාධිපති වෙලා ණය ඊසි ගෙවල දාන විදිය අහලා බලලා අතේ පාරක් ගහලා, රාජපකයින්ට හෑල්ලක් ලියාගෙන සැපේ ඉඳපන් 🙈😂
     
    • Haha
    Reactions: Inigo Montoya

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,951
    4,626
    113
    1. ඉරාන යුද්දෙ
    2. සවුබාගේ දැක්මෙ පවර් එක

    ඔන්න ප්‍රධානම දෙකක්. උබ ඕව හිතන්න යන්න එපා. හිතුවත් තේරුම් ගන්න බර වැඩියි. ඒ නිසා කොටි නැගිටින විදියක් බලාගෙන, දිලිත් ජනාධිපති වෙලා ණය ඊසි ගෙවල දාන විදිය අහලා බලලා අතේ පාරක් ගහලා, රාජපකයින්ට හෑල්ලක් ලියාගෙන සැපේ ඉඳපන් 🙈😂
    මේකේ උන්ට ඕව පැහැදිලි කරල වැඩක් නැහැ බන්
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,633
    72,846
    113
    මාලඹේ
    1. ඉරාන යුද්දෙ
    2. සවුබාගේ දැක්මෙ පවර් එක

    ඔන්න ප්‍රධානම දෙකක්. උබ ඕව හිතන්න යන්න එපා. හිතුවත් තේරුම් ගන්න බර වැඩියි. ඒ නිසා කොටි නැගිටින විදියක් බලාගෙන, දිලිත් ජනාධිපති වෙලා ණය ඊසි ගෙවල දාන විදිය අහලා බලලා අතේ පාරක් ගහලා, රාජපකයින්ට හෑල්ලක් ලියාගෙන සැපේ ඉඳපන් 🙈😂
    ගොන් http උබට තාමත් ඉරාන යුද්දේද😂
    අපිට නම් ඔක ඉවරවෙලා මාස දෙකකට වැඩියි😂😂

    යුද්දේ නෙවෙයි සුද්දේ නිසා තෙල් ගනන් ගියේ
     
    • Like
    Reactions: Inigo Montoya

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,475
    8,665
    113
    රූකඩ රාජ්ජේ
    1. ඉරාන යුද්දෙ
    2. සවුබාගේ දැක්මෙ පවර් එක

    ඔන්න ප්‍රධානම දෙකක්. උබ ඕව හිතන්න යන්න එපා. හිතුවත් තේරුම් ගන්න බර වැඩියි. ඒ නිසා කොටි නැගිටින විදියක් බලාගෙන, දිලිත් ජනාධිපති වෙලා ණය ඊසි ගෙවල දාන විදිය අහලා බලලා අතේ පාරක් ගහලා, රාජපකයින්ට හෑල්ලක් ලියාගෙන සැපේ ඉඳපන් 🙈😂
    මේකේ උන්ට ඕව පැහැදිලි කරල වැඩක් නැහැ බන්
    ඇයි බාල ගල් අගුරු 🤌🤌
     
    • Haha
    Reactions: Inigo Montoya

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,469
    8,630
    113
    Galaha
    පයින් යනව ලාබයිනෙ යකෝ. කෑම ටිකක් ඊම හදාගෙන පයින් යනව මග නතරවෙලා කාල එහෙම ගියෑකී ඉස්සර කාලේ වගේ.
     
    abhilanka

    Well-known member
  • Mar 19, 2020
    2,894
    4,243
    113
    අපේ පැත්තෙ පෙට්‍රල් නැ.
    උබලගෙ තියේද්