Recent content by akilar25

  1. akilar25

    ක්‍රිකට් සම්මිට හෙට කේස් එකක් වගේ ලු... මොකක් වෙයිද?

    හැකර් පාර්ශවේ කේස් එක වහන්න කරන වැඩක් වගේ.:lol::lol:
  2. akilar25

    වෙටාරා OC පාරෙන් එකතු කරන බල්ලො ටික unethical experiment වලට දීලලු නේද? අනේ හුකේ මහ ලොකු සත්ත්ව කරුණාව. 🤦🤣🍌

    හොම්බෙන් යන්න වෙන්නේ කැරියට ඇත්ත නම් දාලා බොරු සීන් මාට්ටු උනාම.:lol:
  3. akilar25

    ෆෝන් රෙපෙයාර් තැනක් ....!!

    ක්වීන්ස් එකේ තරම් කොහෙවත් ෆෝන්ස් කොලිටියට රෙපයාර් කරනවා මම නම් දැකලා නෑ. අවුරුදු 14 විතර ඉදන් ෆෝන් රිපෙයාර්ස් නම් ක්වීන්ස් එකෙන් විතරයි කරන්නේ. උන්ගේ වැඩ ශුවර්. කැරි ලයින් නෑ උන්ගේ. ක්වීන්ස් කාඩ් පේමන්ට් ගන්නවා. ඕන තරම් කාඩ් පේමන්ට්ස් කරලා තියනවා මම ක්වීන්ස් එකෙන්.
  4. akilar25

    අදත් දේදුණු වර්ණයෙන් කොළඹ දිදුළයි..🌈👩‍❤️‍💋‍👩

    ඕවා හදන්න ඕන ලමයෙක් අකුරු කියන්න පටන් ගන්න දවසේ ඉදන් මචන්. දැන් කරන්න දෙයක් නෑ.
  5. akilar25

    රනිල් ජනපති සජිත් අගමැති ! -හැටන් සමීක්ෂණය

    මොන ගේමක් හරි ගහලා රනිල් දිනනවා ඕක. අවුරුදු ගානක් ඉවසලා රනිල් ගේම ගැහුවේ ඔය ඔක්කොම දැනගෙන තමයි.
  6. akilar25

    Nicole Grimaldi

    අනේ ඉතින් කුණු ලේ යන හුත්තටනේ ඉතින් හැමෝම ලොල් වෙන්නේ.
  7. akilar25

    අදත් දේදුණු වර්ණයෙන් කොළඹ දිදුළයි..🌈👩‍❤️‍💋‍👩

    උන්ට හොදයි නම් අපි ලේ රත් නොකර ඉමු. එක එක මිනිස්සු එක එක විදියනේ බන්. ඕවා අද ඊයේ උන දේවල් නෙවෙයිනේ.
  8. akilar25

    බැදපු ගෑනු ගොඩක් පිට යනවා පව් ඕයි

    ගෑණු වැඩිපුර යනවා කියලා දේකුත් නෑ , පිරිමි වැඩිපුර යනවා කියලා දේකුත් නෑ. දෙගොල්ලොම එක වගේ තමයි. උන්ට හොදයි නම් අපිට මොකෝ කියලා පාඩුවේ හිටියාම ඉවරයි.
  9. akilar25

    Podi case ekak wuna gu ballo!

    ලැක්ටොලූස් කියල සිරප් එකක් තියනවා . රු.400 වගේ වෙන්නේ. බෙට්ට වට්ටගන්න අමාරුයි නම් ඔය සිරප් එකෙන් තේ හැදි දෙකක් බීපන් දවසට දෙපාරක්.
  10. akilar25

    Any netflix data pack users?

    SLT Fiber Dialog 4G
  11. akilar25

    Phone ekak ganna ? Next year prices wedi weida? Denma idan aran thiyaganna da?

    හිත ඉල්ලන්නේ ඒක නම් ඒකම ගනින් කොහොමහරි. සෙකන්ඩ් හෑන්ඩ් මගුල් ගන්න එපා අද අරන් හෙට කැඩුනොත් සල්ලි ඉවරයි. වියදම් කරන සල්ලි ගස් වලින් කඩන් නෑ නේ , ඒ නිසා ගන්න පුකක් බ්‍රැන්ඩ් නිව් වොරන්ටි එක්ක ගනින්.
  12. akilar25

    Power Supply එක ගියා

    පවර් සප්ලයි එක ඇතුලට පොඩි පොඩි සත්තු ගිහින් වයර් කාලා එහෙම තිබ්බද දන්නේ නෑ .
  13. akilar25

    Phone ekak ganna ? Next year prices wedi weida? Denma idan aran thiyaganna da?

    ලබන අවුරුද්දේ ඉදන් වැඩි වෙන පාටක් මිසක් අඩු වෙන පාටක් නෑ බන්.
  14. akilar25

    Phone ekak ganna ? Next year prices wedi weida? Denma idan aran thiyaganna da?

    උබේ හිත ඉල්ලන්නේ පික්සල් 8 ප්‍රෝ එක නේද ? එහෙනම් ඒකටම පලයන්. කොහොමහරි තව ලක්ශ එකාමාරක් වගේ එකතු කරපන්. පික්සල් 8 ප්‍රෝ එක ගන්න පුලුවන්.
  15. akilar25

    Phone ekak ganna ? Next year prices wedi weida? Denma idan aran thiyaganna da?

    උබට උබ ගැන ශුවර් නම් තව කීයක් හරි ලබන අවුරුද්දේ අප්‍රේල් වෙනකම් වගේ එකතු කරලා පික්සල් 8 ප්‍රෝ එකකට පලයන්.