Recent content by AllGood

  1. A

    ඒ පොතේ ලොකු! 😱

    mmmm 2007 hadapu account ekak. obathumage wayasa keeyak witharada ?
  2. A

    සුපිරි AI model එකක් Local run කරා.

    කැම්පස් වල ෆස්ට්ඉය ඉන්න හුජ්ජ කොල්ලෝ කරන වැඩ. ඊයෙත් දැක්ක එකෙක් ලින්ක්ඩ්ඉන් එකේ හෙන හෑල්ලක් එක්ක ශෙයා කරලා තියෙනවා
  3. A

    QR ක්‍රමය - එක් එක් වාහනය සඳහා නියමිත ඉන්ධන ධාරිතාව මෙන්න

    ඩීසල්, ගල් අඟුරුත් නෑනේ ඕයි. කරන්ට් එකත් ලිමිට් කරන්න වෙනවා :lol:
  4. A

    AI හයිප් එකෙන්

    AI හයිප් එකෙන් ඇමෙරිකාව ලොවෙත් නැති වෙන්න සල්ලියක් හොයනවනේ
  5. A

    BYD Sealion 8 Seven Seater ලංකාවේ Launch කරලා සින්හලු

    oluwe amaruwak thiyena ekek arenna wena ekek nam oya jarawa ganne naha dan :lol:
  6. A

    BYD මෝටර් රථ අලෙවිය ඉතිහාසයේ විශාලතම පහල වැටීම වාර්තා කරයි.... අලෙවිය 41.1% කින් අඩු වෙයි.....

    ow ow dinala thiyenne BYD among five Chinese EV brands not complying with repair laws https://www.afr.com/companies/transport/byd-among-five-chinese-ev-brands-not-complying-with-repair-laws-20250825-p5mpmd
  7. A

    BYD මෝටර් රථ අලෙවිය ඉතිහාසයේ විශාලතම පහල වැටීම වාර්තා කරයි.... අලෙවිය 41.1% කින් අඩු වෙයි.....

    උබ මොකද්ද මේ අකුරු ලොකු කරගෙන කෙඳිරි ගගා කියන්න උත්සාහ කරන්නේ හරි වේදනයි නේද උබට :ROFLMAO: BYD ගන්න එපා කියන්න දෙයක් නැහැ දැන් ගන්නේ නැහැ. එකනේ ඕයි ඔය කියලා තියෙන්නේ :ROFLMAO: ඉංග්ලිෂ් තෙරියමා ?
  8. A

    BYD මෝටර් රථ අලෙවිය ඉතිහාසයේ විශාලතම පහල වැටීම වාර්තා කරයි.... අලෙවිය 41.1% කින් අඩු වෙයි.....

    No spare parts No second hand value Hard to repair No enough information on repairing Not suitable for using in rough environment conditions Other countries are making better EVs now
  9. A

    BYD මෝටර් රථ අලෙවිය ඉතිහාසයේ විශාලතම පහල වැටීම වාර්තා කරයි.... අලෙවිය 41.1% කින් අඩු වෙයි.....

    ඉතින් BYD ගැන කිව්වම විතරක් උබට රිදෙන්නේ මොකද ? ------ Post added on 1772529174
  10. A

    BYD මෝටර් රථ අලෙවිය ඉතිහාසයේ විශාලතම පහල වැටීම වාර්තා කරයි.... අලෙවිය 41.1% කින් අඩු වෙයි.....

    වාහන කම්පැනියක් සේල්ස් නැතුව තියා ගන්න පුළුවන් නම් මරු :lol: