AI හයිප් එකෙන්

AllGood

Well-known member
  • Dec 22, 2023
    1,058
    1,620
    113
    AI හයිප් එකෙන් ඇමෙරිකාව ලොවෙත් නැති වෙන්න සල්ලියක් හොයනවනේ
     

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,235
    6,805
    113
    වැලපෙන්නෙ නැතිව උඹත් මොකක් හරි AI එකක් අටවලා කීයක් හරි හොයාගනිනිං

    මොන industry එකෙනුත් මොන hype එකෙනුත් ඇමරිකාව තමයි මේ වෙනකල් වැඩිපුරම සල්ලි හෙවුවෙ
    ඉස්සරම ඉඳලා එහෙම තමයි
    Industrial revolution
    cold war
    .com buble/.com boom
    smart phone
    apps
    crypto/blockchain hype : මේක තමයි පොඩ්ඩක් හරි ඇමරිකාව අඩුවෙන් හම්බකරේ

    දැන් AI Hype එක, AI hype එක සම්පූර්ණයෙන් දුවන්නෙ US ටෙක්නොලොජි උඩ, දැං කියන්න එපා චයිනා වලින් සුපිරි මොඩල් එනවා අරකද මේකද කියලා ඔය සේරම හයිප් එක හැදුවෙ Open AI/Chat GPT වලින් චයිනා එවුන් මොන මොඩල් එක ගෙනාවත් වැඩක් නැහැ හැම එකම දුවන්නෙ Nvidia/AMD Technology උඩ, ඕකෙන් US තමයි හම්බ කරන්නෙ ඒ වගේම කවුරු බලං හිටියත් බබල් බර්ස්ට් වෙන්න දෙන්නනෙ නැහැ මොනවා හරි කරලා මේ හයිප් එක ඇදං යනවා
     
    • Wow
    Reactions: AllGood

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,137
    1
    100,883
    113
    34
    Kalutara
    යූටියුබෙන් Ai content වලට monitization දෙන එක නවත්තලා කියල තියෙනවා දැක්කා.
     
    • Like
    Reactions: AllGood

    mahadana_muththa

    Well-known member
  • Jan 5, 2020
    2,078
    2,567
    113
    even with the porn. It's a free country. Sri Lankans will never understand its potential. Not only now. Tesla also migrated to America because he believed that he could do something in America.