ඔන්න අද ඔයාලට අරගෙන ආවා 2015 ආපු අලුත් ෆිල්ම් එකක්.
මේ සිනමාපටය පාදක වෙන්නේ ඈත අනාගතයෙදී ඇතිවූ න්‍යෂ්ඨික යුද්ධයකට පස්සේ පෘථිවියේ සිද්දවෙලා තියන දේවල්, එහෙම උනාම වෙන්නේ මොනාද කියල හිතාගන්න පුළුවන් ඇතිනේ දැනටමත්, මුළු පෘථිවියම නිරුදක කතරක් බවට පත්වෙලා බොහොමයක් දෙනා න්‍යෂ්ඨික විකිරණ හේතුවෙන්...