TWITTER කුරුල්ලා ඔයාගෙ බ්ලොග් එකටත් ගෙන්න ගමු - TWITTER bi

aluthtricks

Member
Aug 7, 2015
7
3
0
TWITTER කුරුල්ලා ඔයාගෙ බ්ලොග් එකටත් ගෙන්න ගමු - TWITTER bi

මෙන්න අද මම ගෙනාව බ්ලොග් අඩවි පවත්වාගෙන යන අයට පොඩි ගැජට් කෑල්ලක්.මේ ගැජට් එක ඔයාගෙ බ්ලොග් එකට දැම්මහම Twitter කුරුල්ලා ඔයාගෙ බ්ලොග් එක පුරාම පියාඔනවා දැක ගන්න පුලුවන්.ඒ මත ක්ලික් කරාම ඔයාගෙ Twitter පිටුවට යන්න පුලුවන් වගේම Tweet කරන්නත් පුලුවන්.

මේ Twitter කුරුල්ලව ඔයාගෙ බ්ලොග් එකටත් දාගන්න ඕන නම් පහළ තිබෙන Code එක බ්ලොග් එකට දාගන්න save කරගන්න.

මුලින්ම Blogger එකට Log වෙන්න.

ඊට පස්සෙ LayoutAdd a gadgetHTML JAVA Script යන පියවර ඔස්සේ ගොස් HTML JAVA Script එකක් ගන්න.

දැන් පහළ Code එක සම්පූර්ණයෙන් Copy කරගෙන කලින් ඕපන් කරගත්තු HTML JAVA Script එකට දාල Save කරගන්න.

හැබැයි මේකෙ aluthtricks.com කියන තැනට ඔයාගෙ Twitter User Name එක දාන්න.

<script type="text/javascript" src="http://btsnts.googlecode.com/files/btsnts-tripleflap.js">
</script>
<script type="text/javascript">
var twitterAccount = "aluthtricks.com";
var tweetThisText = " <data:blog.pageTitle/> : <data:blog.url/> ";
tripleflapInit();
</script><span style="font-size:11px;position:absolute;"><a title='Blogger Widget by TUW' href="http://allworldbest.blogspot.com" target='_blank'></a></span><!-- Twitter Bird Widget for Blogger by computer entertainment-->

Like එකක් Comment එකක් දාල යන්න අමතක කරන්න එපා හොදේ

original post is here
http://www.aluthtricks.com/2015/08/twitter.html#more