Recent content by amalbasnayake9

  1. A

    gotata kade yana ewun

    athithe mathakai thamai hamadhema dannawai kiyala hithana uba wage ewun thamai kaage daruwoda kiyala anukampa karanna ona
  2. A

    gotata kade yana ewun

    ගොටා අවොත් ඉරාජ් වගෙ ආන්ඩුවට විරුද්දව සින්දු හදන්න නෙමෙ , ආන්ඩුවට විරුද්දව facebook status එකක්වත් share කරන්න වෙන්නෙ නෑ උන් මොන බලු වඩෙ කරත් එහෙව් නිදහසයි 'ගොටට කඩෙ යන එවුන් නෑති කරගන්න හදන්නෙ.. අනික ඔය කඩෙ යන්නෙ හුගක්ම පොඩි එවුන් නෙ කිසිම දෙශපාලන දෑනුමක් නෑති අතීතෙ මතක නෑති
  3. A

    mata kawadawath kellek hitiye nae

    අහුවෙන බොරු කියනවා kiwe ...???? කෙල්ලෙක් එක්ක kohomada katha karanne ..??
  4. A

    mata kawadawath kellek hitiye nae

    ගෙවල් වලින් බලන කොට කෙන්දර කුල මල, ගොඩාක් ඩෙවල් බලනවනෙ... අපි බැලුවේ නැති වුනත් කෙල්ලගෙ පත්තෙන් හරි බලනවනෙ... ,ඒ කියන්නේ ගෙදරින් හොයනවනම් කේන්දර ප්‍රස්නේන් ගැලවීමක් නැ
  5. A

    mata kawadawath kellek hitiye nae

    යාලුවන්ට කියන්න බැ බන් කෙල්ලෝ සෙට් කරලා දෙන්න කියලා... මගේ යාලුවෝ ඔක්කොම බැදලා .උන්ට ඕවට වෙලාව නැ
  6. A

    mata kawadawath kellek hitiye nae

    apita set wenne nae ban owa.... :(
  7. A

    mata kawadawath kellek hitiye nae

    mage yaluwo okkoma baedala ban .... un unge jiwitha wala unta owa kiyanna bae....
  8. A

    mata kawadawath kellek hitiye nae

    මචන් මට දෑන් අවුරුදු 31 ක් වෙනවා... මට තාම කෙල්ලෙක් ඉදල නෑ..., මගෙ පෙනුමෙ අව්ලක් නෑ.... අනික් කොල්ලො කියනව.... ගෙඩරින් මට බදින්න 3,4 ක් කෙල්ලො බෑලුවත් එ හෑම එකක්ම මොනවා හරි වෙලා කෙලවුනා... එ එකක්වත් මසයකට වඩ තිබ්බෙ නෑ.... කෙන්දරෙ බලපුවාමත් තියෙනවා කසාඩෙ පරක්කු වෙනවා කියලා.... අනික මගෙ කෙන්දරෙ...