nwnbs Mar 16, 2010 මමත් හොඳින්... හ්ම්ම්ම්... ඒක දැන් ඉස්සර තරම් අප්ඩේට් වෙන්නෙ නෑ තමයි. අපේ යාළුවන්ට වැඩ වැඩියිනෙ මේ දවස් වල. මටත් ඉතිං කිසි විස්තරයක් ලැබුනෙ නෑ ඒකෙ දාන්න තරම්. කොහොම උනත් හිමින් හිමින් හරි ඒක අප්ඩේට් වෙමින් තියෙන එකත් ලොකු දෙයක්. පහු ගිය දවස් වල නම් ඒ සෙක්ශන් එකට බහුබූත ඇඩ්ස් පුරෝල තිබුන. දැන් නම් ඒක අඩුවෙලා වගේ ටිකක්...
මමත් හොඳින්... හ්ම්ම්ම්... ඒක දැන් ඉස්සර තරම් අප්ඩේට් වෙන්නෙ නෑ තමයි. අපේ යාළුවන්ට වැඩ වැඩියිනෙ මේ දවස් වල. මටත් ඉතිං කිසි විස්තරයක් ලැබුනෙ නෑ ඒකෙ දාන්න තරම්. කොහොම උනත් හිමින් හිමින් හරි ඒක අප්ඩේට් වෙමින් තියෙන එකත් ලොකු දෙයක්. පහු ගිය දවස් වල නම් ඒ සෙක්ශන් එකට බහුබූත ඇඩ්ස් පුරෝල තිබුන. දැන් නම් ඒක අඩුවෙලා වගේ ටිකක්...
nwnbs Mar 14, 2010 අලෝ නංගි... කොහොමද ඔයාට...? හොඳින් ඉන්නව් අකියල හිතනව... රාවණා ත්‍රෙඩ් එකේ අළුතින් විස්තරයක් දාල තියෙනව දැක්ක. බොහොම ස්තුතියි. හිමින් සැරේ කියවල බලන්නම්කො...
අලෝ නංගි... කොහොමද ඔයාට...? හොඳින් ඉන්නව් අකියල හිතනව... රාවණා ත්‍රෙඩ් එකේ අළුතින් විස්තරයක් දාල තියෙනව දැක්ක. බොහොම ස්තුතියි. හිමින් සැරේ කියවල බලන්නම්කො...
Chathura141 Feb 16, 2010 මොකක්ද ඔයා දීලා තියෙන ත්‍රෙඩ් එක? මෙගා පාටි කියන්නේ මොකක්ද? හොඳ දෙයක් නම් මාත් ඔට්ටුයි.
amilapriyankara.dsc Feb 14, 2010 Petals by petals and Leaf by leaf.... a Tiny but becomes a beautiful Rose.... Word by word and Kiss by kiss.... That's the way the true love grows..... Wish You a Happiest Valentine's Day...!
Petals by petals and Leaf by leaf.... a Tiny but becomes a beautiful Rose.... Word by word and Kiss by kiss.... That's the way the true love grows..... Wish You a Happiest Valentine's Day...!
nwnbs Feb 14, 2010 ඉර හඳ පායන ලෝකේ... මමත් හිටියා සේම හිඳිමි... ඔයාට තියෙන්නෙ හරි ශෝයි පිස්සුවක් තමයි... කීප් ඉට් අප්... හොඳින් ඉන්න නංගා...
ඉර හඳ පායන ලෝකේ... මමත් හිටියා සේම හිඳිමි... ඔයාට තියෙන්නෙ හරි ශෝයි පිස්සුවක් තමයි... කීප් ඉට් අප්... හොඳින් ඉන්න නංගා...
Kasmadumala Feb 12, 2010 නැත්නම් මම ඈ බොලන්........තිටත් අමු කැවිලද ඕඕඕඕඕයි?...... හොදා හොඳා.....ඉන්න විදියටම ඉන්න හොදෙද.නැත්නම් චූන් එකේ ඉන්නවා කියලා.........චූ වෙයි........ අනේ.තවම එහෙම නැ.....අපි තවම හිටපු අයම තමයි.......කිසිම වෙනසක් නෑ.මේ පොඩි සිංඩුවක් හෙව්වා ඒකයි ........ අලුත් තොරතුරු මුකුත් නැද්ද?........ කට්ටිය දෙක්කෙත් නෑ ගොඩ කලෙකින් ඔන්න........
නැත්නම් මම ඈ බොලන්........තිටත් අමු කැවිලද ඕඕඕඕඕයි?...... හොදා හොඳා.....ඉන්න විදියටම ඉන්න හොදෙද.නැත්නම් චූන් එකේ ඉන්නවා කියලා.........චූ වෙයි........ අනේ.තවම එහෙම නැ.....අපි තවම හිටපු අයම තමයි.......කිසිම වෙනසක් නෑ.මේ පොඩි සිංඩුවක් හෙව්වා ඒකයි ........ අලුත් තොරතුරු මුකුත් නැද්ද?........ කට්ටිය දෙක්කෙත් නෑ ගොඩ කලෙකින් ඔන්න........
Kasmadumala Feb 12, 2010 කියාන්න බෑනේ.....චුටියගේ හිනාවේ හෙටියට නොවෙන දේවල් නේ වෙන පුලුවන්........ වරදක් නැතුව සන්තොසෙන් ගෙවිලා යනවෝ......පොඩි කොස් එක්ක් කරනවා මෙ ඩවස් වල.....එ නැතත් පොඩි පොඩි වැඩ ගොඩායි අප්පා........ ඔය පැත්ත කොහොමැයි?:roleyes: පොඩි වැඩක ඉන්නේ...ඒකයි පරක්කු
කියාන්න බෑනේ.....චුටියගේ හිනාවේ හෙටියට නොවෙන දේවල් නේ වෙන පුලුවන්........ වරදක් නැතුව සන්තොසෙන් ගෙවිලා යනවෝ......පොඩි කොස් එක්ක් කරනවා මෙ ඩවස් වල.....එ නැතත් පොඩි පොඩි වැඩ ගොඩායි අප්පා........ ඔය පැත්ත කොහොමැයි?:roleyes: පොඩි වැඩක ඉන්නේ...ඒකයි පරක්කු
Kasmadumala Feb 12, 2010 බලාගෙන හොඳේ.........හිනාවෙලාම දිව ගිලෙයි.....එහෙම උනොත් එහෙම පනිවිඩයක් එවන්න........පැක් කරලා දිවක් එවන්නම් ඩි එච් ල් එකෙන් අලියගේ පිටේම තියලා..........
බලාගෙන හොඳේ.........හිනාවෙලාම දිව ගිලෙයි.....එහෙම උනොත් එහෙම පනිවිඩයක් එවන්න........පැක් කරලා දිවක් එවන්නම් ඩි එච් ල් එකෙන් අලියගේ පිටේම තියලා..........
S S sandun thilaka Feb 9, 2010 nangi me thread eka karagena yanna sup ekak denawada http://www.elakiri.com/forum/showthread.php?p=6655407#post6655407 thankz :D
nangi me thread eka karagena yanna sup ekak denawada http://www.elakiri.com/forum/showthread.php?p=6655407#post6655407 thankz :D
Santa Feb 8, 2010 ඔන්න ඔන්න ඉතින්... අලි අලි... කිලි කිලි බෝලේ...ලැලි ලැලි මාලේ...මේ ලමයා කොයින්දෝ..ලෝස කැලෙන් ඇහින්දෝ... දදින් බිදින් දෝන්....
ඔන්න ඔන්න ඉතින්... අලි අලි... කිලි කිලි බෝලේ...ලැලි ලැලි මාලේ...මේ ලමයා කොයින්දෝ..ලෝස කැලෙන් ඇහින්දෝ... දදින් බිදින් දෝන්....
Kasmadumala Feb 6, 2010 http://www.elakiri.com/forum/showpost.php?p=6629245&postcount=101951 මරු ආඅ.....හිතෙ තිබිල තියෙන දේවල්........:P
http://www.elakiri.com/forum/showpost.php?p=6629245&postcount=101951 මරු ආඅ.....හිතෙ තිබිල තියෙන දේවල්........:P