වෙන්වී යාම.
ප්‍රිය කරන කෙනෙකුගේ වෙන්වයෑම වේදනාවක් ගෙනදෙන කරුණකි. ප්‍රිය කරන පුද්ගලයෙකු අපගෙන් වෙන්ව ගොස් බොහොකල් ගත වුන ද සුන්දර සිදුවීම් මතකයට නැගෙන්නේ නිතැතිනි.
එසේම අප්‍රිය කරන පුද්ගලයෙකු සමග එක්වීමද අපව අපහසුවට පත් කරයි. එසේ එක්ව විසීමෙන් මතුවන කරුණු ඉමහත් කළකිරීම් වලට සිත පත්වෙයි. එම...