මචන්ලා bike එකකුයි lorry එකකුයි තියනවා. ඒ දෙකේ පොත් අලුත් කරගන්න දන්නා කෙනෙක් මට ස්ටෙප් ටික කියන්න. යන්න ඕනේ කොහෙටද තැන ඉදන්.
1 bike - ලීසින් එක ගෙවල ඉවරයි. ඒක මගේ නමටමයි ගත්තේ. එකේ පොතේ ලීසින් එකේ නම අයින් කරගන්න ඕනේ.
1 lorry - වෙන කෙනෙක්ගේ නමට තියෙන්නේ, මන් ලීස් එක ගෙවල ඉවර කල. දැන් එක මට...