Ebay direct shipping මේ වෙද්දි කරන කවුද ඉන්නෙ. කජු,කුරැදු,කුලුබඩු,තේ යවන්න අදහසක් තියෙනවා. Subject එක ගැන පොඩි අදහසක් තියෙනව. Sipping method ගැන එහෙම දැනගන්න ඕනේ.
ඇයි ඒ?බෑ කියල කියන්නෙ නෑ හැබැයි අමාරුයි. සේල්ස් දෙක තුන එද්දිම Ebay එකෙන් දෙකේ දාල අරිනවා
Anyway Bump
2019-2022 Corona Season එකේදි ලංකාවෙන් Ebay accounts ලක්ශ ගානක් හදල තියෙනවා. ඒ වෙද්දිත් Ebay එකේ බයර්ස් ලට ව්ඩා සෙලර්ස් ල ඉන්නව කියල එකේන් එකවුන්ට් බරගනන් සස්පෙන්ඩ් කරල තිබුනා. මගෙත් එකවුන්ට්ස් දෙකක් සස්පෙන්ඩ් උනා කිසිම හේතුවක් නැතුව. මම ගේම අතැරියා මොකද රැට සැනසිල්ලෙ නිදාගන්න බැරි හින්දා.ඇයි ඒ?
දැනුත් කරන්න බැරි කමක් නෑ But Always be prepared to the worse.හොදයි කරපන්. ශිපින් එහෙමත් දැන් ශේප්Ebay direct shipping මේ වෙද්දි කරන කවුද ඉන්නෙ. කජු,කුරැදු,කුලුබඩු,තේ යවන්න අදහසක් තියෙනවා. Subject එක ගැන පොඩි අදහසක් තියෙනව. Sipping method ගැන එහෙම දැනගන්න ඕනේ.
koheda ban shepe? sl post patta ganan neහොදයි කරපන්. ශිපින් එහෙමත් දැන් ශේප්
U packets ok.koheda ban shepe? sl post patta ganan ne