amila_90210
Reaction score
436

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • ඔයාටත් සිතුම් පැතුම් ඉටුවන සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා........

    (මටනම් මේ පාර අවුරුදු නෑ අපේ තාත්තා ඉස්පිරිතාලේ )
    ලැබුවා වූ අළුත් අවුරුද්ද සතුටින් සාමයෙන් පිරී ඉතිරේවා :D
    අමිල අයියා පවුලේ සැමටත් සිතනා යහපැතුම් සර්වප්‍රකාරයෙන්ම ඉටු වන...
    බතින් බුලතින් සරු වන ... සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා.....
    මල්ලියා ඇතුළු මල්ලියගේ පවුලේ හැමෝටම ලබන්නාවූ හෙළ අලුත් අවුරුද්ද ප්‍රාර්ථනා ඉටුවන නිරෝගි එකක්ම වේවායි මම හදවතින්ම සුබ පතනවා....

    දළදා සමිඳු පිහිට ආරක්ෂාව......
    මේ ඉස්කයිප් පැත්තේ එන්නේ නැතෙයි
    ආ අමිලයියේ කොහොමද සැප සනිප :D
    hmm...monawa karannada aiye oya la nam kollo ne :( mama baninna gihin e manussaya mata bannoth .oya puluwan nam eyata PM ekak dala kiyanna remove karanna kiyala :dull: ape nirmana horakam karanawa ona tanaka danmata kamak na namath ekka natnam antimedi wenne saba nirmana karuwa samajaya issaraha garahiimata lak wena eka witarai :dull: Lankawe minissu kawada hadewida manda :nerd:
    Hmmm...ow Amila aiye mata dan kipa denek kiwa mage poems FB eke nama makala eka ekkna danwa kiyala :eek: monawa karannada itin... oyage friend kenek neam name eka remove karala danna epa kiyanna api mahansi wela kawi liyanne anith ayata nama ain karala danna neme ne :( oka wadiyenma karanne "Yahalu Yeheli" kiyala grroup ekakin ape kawi nama makala emails walin yawanawa.oit akalinuth 3k FB eke oka dala tibila mama ekkenek gen ahuwama eya mata email eka forward kala..tawa kenek ge nirmanayak tibuna eke :( Thanks me gana danuwath kalata
    This content is currently unavailable

    The page you requested cannot be displayed right now. It may be temporarily unavailable, the link you clicked on may have expired, or you may not have permission to view this page.:eek: whts tht ?
  • Loading…
  • Loading…
  • Loading…