R R ronsilva Apr 3, 2010 මල්ලියා ඔයා අද මොකක් හෝ link එකක් chat box එක තුලින් එවා තිබුනා යාන්තමට දැක්කා..දැන් ඒක ගිලිහිලා...මල්ලියා මොකක් හරි ලියපු නිර්මානයක්ද එව්වේ..නැවත එවන්නකෝ වෙලාවක් තිබුනොත්... ඔබට ජය....
මල්ලියා ඔයා අද මොකක් හෝ link එකක් chat box එක තුලින් එවා තිබුනා යාන්තමට දැක්කා..දැන් ඒක ගිලිහිලා...මල්ලියා මොකක් හරි ලියපු නිර්මානයක්ද එව්වේ..නැවත එවන්නකෝ වෙලාවක් තිබුනොත්... ඔබට ජය....
Zeus Mar 31, 2010 වරුසි අයියෙ ??? http://www.elakiri.com/forum/showthread.php?t=588439&goto=newpost මේ ත්‍රෙඩ් එකේ බයො පොස්ට් එකක් දාන්නකො පුළුවන්නම්. :D
වරුසි අයියෙ ??? http://www.elakiri.com/forum/showthread.php?t=588439&goto=newpost මේ ත්‍රෙඩ් එකේ බයො පොස්ට් එකක් දාන්නකො පුළුවන්නම්. :D
Chathura141 Mar 19, 2010 මගේ ප්‍රොෆයිල් එකේ කන්ටෑක්ට් ඉන්ෆො වල තියෙනවා..... කොයි එකටත් මෙන්න... හැබැයි දැන්නම් මං යන්නයි හදන්නේ... සඳුදාට හමු වෙමු කෝ... විශේෂ දෙයක් නම් PM කරන්න.. chathura.wijekoon
මගේ ප්‍රොෆයිල් එකේ කන්ටෑක්ට් ඉන්ෆො වල තියෙනවා..... කොයි එකටත් මෙන්න... හැබැයි දැන්නම් මං යන්නයි හදන්නේ... සඳුදාට හමු වෙමු කෝ... විශේෂ දෙයක් නම් PM කරන්න.. chathura.wijekoon
nwnbs Mar 16, 2010 කෝ ඒත් මේ දවස් ටික ගෙවෙන්නෙ නෑනෙ... තාම 16 වෙනිද. අප්‍රේල් 10ට තව ගොඩක් කල් තියෙනව...
nwnbs Mar 16, 2010 හිට්ටෙ නම් එකමතැන. තාම ඉන්නෙත් එතනමයි...දැන් නම් එකමතැන ඉඳල එපාවෙලා... අප්‍රේල් වල ලංකාවට එන්න හිතං ඉන්නව. ඉතිං ඉතිං... මේ දවස් වල වැඩ කටයුතු එහෙම කොහොමද? ප්‍රොජෙක්ට් එකක් හරි මොකක් හරි කරනව කිව්ව මතකයි.
හිට්ටෙ නම් එකමතැන. තාම ඉන්නෙත් එතනමයි...දැන් නම් එකමතැන ඉඳල එපාවෙලා... අප්‍රේල් වල ලංකාවට එන්න හිතං ඉන්නව. ඉතිං ඉතිං... මේ දවස් වල වැඩ කටයුතු එහෙම කොහොමද? ප්‍රොජෙක්ට් එකක් හරි මොකක් හරි කරනව කිව්ව මතකයි.
shammee Mar 10, 2010 අය්යන්ඩියට එළසබෙත් ඇන්ටිගේ රටේදි සුද්දියක් දිෂ්ඨි දාලා.වැඩේ ගොඩදාන්න බැලුවා..ම්හු...
ela_eluwa120 Mar 4, 2010 http://upload.wikimedia.org/wikipedia/commons/thumb/4/49/Bonne-projection.jpg/632px-Bonne-projection.jpg mekath ela..:lol:
http://upload.wikimedia.org/wikipedia/commons/thumb/4/49/Bonne-projection.jpg/632px-Bonne-projection.jpg mekath ela..:lol:
ela_eluwa120 Mar 4, 2010 a bizarre geographical representation http://upload.wikimedia.org/wikipedia/commons/a/a8/Dymaxion_map_unfolded.png
a bizarre geographical representation http://upload.wikimedia.org/wikipedia/commons/a/a8/Dymaxion_map_unfolded.png
ela_eluwa120 Feb 27, 2010 http://www.elakiri.com/forum/showthread.php?t=487083 mata manapaya denna suba anagathayak udesa..:D