Facebook එකේ group වල ගොඩක් වෙලාවට අහන්නේ monitor model දීලා මේක හොදද , මේක හොදද කියලා. ගොඩක් අය user experience එකට වඩා අහලා තිබුනේ specs ගැන කියලයි message බලපු මට තේරුනේ. ඊයේ නිකන් ඉන්න වෙලාවේ හැමෝටම වැදගත් වෙයි කියලා හිතපු නිසා ,පොඩි guideline ටිකක් දීලා video එකක් හැදුවා. කැමති අය ගිහින්...