කොරොන්ටයින් අස්සේ කරපු PC Build එක

amilaboy

Well-known member
  • May 19, 2009
    1,211
    735
    113


    විඩියෝ එඩිටින් වලටයි ගේම් ගහන්නයි දෙක බැලන්ස් එකේ කරන්න කොරෝනා අස්සේ හැදුවා pc එකක්. PC එකක් හදන්න ඉන්නවන්ම් ඉක්මනටම බඩු ටික ගන්න දවසින් දවස ගනන් යනවා $ එක වැඩි වෙන එකයි කොරෝනා කේස් එකයි නිසා. ගත්ත බඩුයි තැනයි ගිය ගානයි පහලින් දාන්නම්.


    පහලින් තියෙන්නේ pහැදුවට පස්සේ පෙනුම.

    sOChxp0.jpg

    දැනට ලෝකේ රිලීස් වෙලා තියෙන හොදම ගේම්ස් 1000 කිසිම ප්‍රශ්නයක් නැතුව ultra settings 1080P වලින් play කරන්න පුලුවන් මේ rig එකට . 4k play කරනවනම් low - medium settings වලින් පුලුවන්.

    AOWrjbl.png


    J4GkLav.png


    පහලtින් තියෙන්නේ BF1 game screenshot එකක්
    UU97Oey.png
     
    Last edited:

    reddit

    Well-known member
  • Aug 18, 2016
    7,934
    6,653
    113
    Chilaw
    ado bn, monitor eka kohenda gaththe ? kohomad aprice. mamath me tike monitor ekak hoyanawa :D mama last week nanotek baluwa, oya graphic card eka tibbe ne. passe gaththe MSI RTX 2070 Gaming X trio eka. ekanam 1,37 k una. mageth casing ekanam okamai :D board ekanam MSI B360 ekak.

    oke ena ARGB fans 2 connect karanna be mage board ekata. 3 pin ekak nehene. e hinda eke default eka controller eka use kale. sync karaganna be e nisa.
     
    • Like
    Reactions: amilaboy