Recent content by amiladash

  1. amiladash

    firmware gahanna udawwak

    honor 4c phone ekak thiyei.eke build number eka c636b190. Meke wifi wada karanne na. C636b160 wage version ekakata downgrade karanne kohomada.firmware eka download karala dload folder ekata dala try karata wada karanne na.b160 firmware eka da ganna wena widiyak nadda ban
  2. amiladash

    බැංකු ලෝන්

    thanks mcnla :love::love:
  3. amiladash

    බැංකු ලෝන්

    thanks saho. ehema gannawanam goda kalayak yaida apita labenna
  4. amiladash

    බැංකු ලෝන්

    මචං ලක්ෂ 5ක වගේ බැංකු ලෝන් එකක් ගන්න හොද බැංකුව මොකක්ද.තව ඒකට මොනාද ඕනි වෙන්නේ.ඇප කාරයෝ,ඉඩම් ඔප්පු එහෙම ඕනිද.විස්තර කියන්නකෝ දන්න කෙනෙක්.
  5. amiladash

    ලංකාවේ වෙබ් ඩිවලොපින්ග් ජොබ්

    ලංකාවේ වෙබ් ඩිවලොපින්ග් ජොබ් ලංකාවේ වෙබ් ඩිවලොපින්ග් ජොබ් එකක ට්‍රේනින් කාලේ සැලරි කොහොමද සාමන්යෙන් හම්බ වෙන්නේ. ට්‍රේනින් කාලය කොච්චරක්ද. ට්‍රේනින් ඉවර උනාම මුලින්ම කොච්චර වගේ සැලරි එකක් ගන්න පුලුවන්ද? මේ ගැන විස්තරයක් දන්න කෙනෙක් කියන්න ;);):D:D
  6. amiladash

    Web Page Designing

    ඔයාගේ mail එක YOUR_MAIL_ADDRESS කියන තැනට දාන්න. ex : mail("[email protected]","EMAIL_SUBJECT",$msg);
  7. amiladash

    කොරියන් passed papers

    මචං කොරියන් passed papers හොයා ගන්න තැනක් නැද්ද නෙට් එකේ???
  8. amiladash

    මේ සින්දුව මොකක්ද??????????????

    මේ සින්දුව මොකක්ද?????????????? මෙන්න මේ සින්දුව මොකක්ද කියල දන්න පින්වතෙක් කියන්නකෝ :) http://s000.tinyupload.com/?file_id=02964421198252267531
  9. amiladash

    Need For Speed : No limit

    na mcn android thiyenne meke.
  10. amiladash

    Need For Speed : No limit

    honor 4c ban.DATA thiyanawa ban :baffled::baffled: :D:D
  11. amiladash

    Need For Speed : No limit

    මචන්ලා nfs no limit බෑවා.ඒත් ඒක මෙතනින් එහාට යන්නේ නෑනේ.මෙතනට ඇවිත් ක්ලෝස් වෙනවා.ඇයි බන් ඒ.හදාගන්න විදියක් නැද්ද :oo::oo::oo:
  12. amiladash

    Phone helppppppppp?

    මේ ෆෝන් ටිකෙන් හොදම එක මොකක්ද. දන්නවනම් මේවගේ අඩුම price එකත් කියාගෙනම යන්න.;)මේ ගානට වෙන ෆෝන් මොනවා හරි තියෙයිද මිට වඩා හොද.:)
  13. amiladash

    LG Magna

    ඒ ඇයි බන්.අවුල්ද මේක?
  14. amiladash

    LG Magna

    මචං lg magna ෆෝන් එක හොදයිද.use කරන අය ඉන්නවද කිරියේ.අවුල් එහෙම තියෙයිද.කියමුකෝ බලන්න http://www.gsmarena.com/lg_magna-7051.php
  15. amiladash

    fiverr help

    bumppppppp