Recent content by amiya

  1. amiya

    HP Z1 G9 I7 WORKSTATION

    HP Z1 G9 Tower Desktop Computer, Intel Core i7-13700/12700 Processor ගන්න හරි ගෙන්න ගන්න විදියක් හරි දන්නා කව්රු හරි ඉන්නවනම් උදව්වක් දෙන්ඩෝ.... RAM - 8GB OR 16GB HDD - 1TB NVME OR ANY Bump ------ Post added on 1777275558
  2. amiya

    Old Hits! 😍🔥

    DDDG
  3. amiya

    තොපිල Gold trade කරන්නෙ කොහෙද.?

    “තොපිල Gold trade කරන්නෙ කොහෙද?” කියලා අහද්දි, ඒක “බත් කන්නෙ කොහෙද?” කියලා අහන එකටත් වඩා ගැඹුරු දාර්ශනික ප්‍රශ්නයක්. ඉස්සර කාලෙ මිනිස්සු රන් හුවමාරු කළේ ගස් යට ගුහා ඇතුළෙ නැත්තං රජුන්ගේ මාලිගාවල අද කාලෙ ඒක evolve වෙලා තියෙන්නෙ: mobile phone එකක් Wi-Fi signal එකක් හරි ගියා නම් green candle...
  4. amiya

    මේ ගානට කොහෙවත්ම නෑ. Capcut , Canva Pro , Perplexity AI ඕන එකක් 350යි.

    2 Days and no update from seller.. Nalla male munge business..
  5. amiya

    මේ ගානට කොහෙවත්ම නෑ. Capcut , Canva Pro , Perplexity AI ඕන එකක් 350යි.

    Ude pandara Canva ekak gatta eka wada naha.. Itin komada kiyahanko mewa trust karanne :rolleyes:
  6. amiya

    මේ ගානට කොහෙවත්ම නෑ. Capcut , Canva Pro , Perplexity AI ඕන එකක් 350යි.

    Canva Sinhala Fonts Have da? Just purchased an account.. කෝමද Activate කරගන්නේ ?? ------ Post added on 1762776881
  7. amiya

    CCTV තියෙන උන් වර

    EZVIZ එකේ මෝෂන් එකකට විතරක් නෙමේ මනුස්සයෙක් වාහනයක් ට්‍රැක් කරගෙන අදුරගෙන තම හැරෙන්නේ.. Icsee V380 එකේ ඕන මෝෂන් එහෙකට කැරකෙනවා.. EZVIZ ඇප් එක උන්ගේම නිසා ක්ලවුඩ් සර්ව උන්ගෙම නිසා ඇප් එක මගදී ඕන වෙද්දී ඇඩ් ප්ලේ වෙන්නේ නෑ. Icsee V380 වල හදිස්සියට කැමරා එක බලන්න ගත්තම ඇඩ් ටික බලල තමා කැමරා එක...
  8. amiya

    යාලුවෙක්ගෙ නංගි

    Noted. Thank you.
  9. amiya

    හසිනි සැමුඑල් බස්සපු වන්ඩිය 🚗🚗🚗

    භාරතීය නිෂ්පාදනයක් නේ... :yes:
  10. amiya

    Ezviz Wifi Camera 📷📸