Granton group එකෙන් කොල්ලො කෙල්ලො ගෙවල් ගානේ යවල අඩු පඩියට මඩවන එක ගැන විස්තර අහලා තියෙනවා. දන්න කව්රු හරි කියනවද උන් විකුණන බඩු ඇත්තටම අවුල්ද කියලා. අද අපේ ගෙදරට එකෙක් ආව කාඩ් එකක් උස්සගෙන කඩේ ගාන මෙච්චරයි අපි මෙච්චර ගානකට දෙනව කියාගෙන. උන්ගේ ඔය කාඩ් එක 1000ක් දීලා ගත්තට පස්සේ ඇත්තටම බඩු...