Granton බඩු

anjanagnet

Member
Feb 10, 2010
320
8
0
Granton group එකෙන් කොල්ලො කෙල්ලො ගෙවල් ගානේ යවල අඩු පඩියට මඩවන එක ගැන විස්තර අහලා තියෙනවා. දන්න කව්රු හරි කියනවද උන් විකුණන බඩු ඇත්තටම අවුල්ද කියලා. අද අපේ ගෙදරට එකෙක් ආව කාඩ් එකක් උස්සගෙන කඩේ ගාන මෙච්චරයි අපි මෙච්චර ගානකට දෙනව කියාගෙන. උන්ගේ ඔය කාඩ් එක 1000ක් දීලා ගත්තට පස්සේ ඇත්තටම බඩු ගෙනල්ලා දෙනවද, නැත්නම් බොරුවක්ද කරන්නේ?
 

333sajith

Well-known member
  • Jun 7, 2009
    1,984
    466
    83
    මන් එකපාරක් උන්ගෙන් piza offer එකක් ගත්තා ඒක නන් අවුලක් වුනෙ නෑ