එක එක අය බලන කෝණ අනුව තමයි ඕක වෙනස් වෙන්නෙ නේද ? ඒ කාලෙ බැංකු පද්ධතිය පවා control කරල තියෙන්නෙ යුදෙව් අය කියල තිබ්බ දැනුත් ඒක යම් දුරකට එහෙමනෙ. මිනිස්සු කියන විදිහට මෙහෙම යුද්ධයක් නොවී ඉන්න ඕනනම් හැමෝම එකම විදිහට හිතන්න ඕන කොහොමත් මේකෙ දෙපැත්තෙම වැරදි තියෙනව. හිට්ලර් කරපු දේ වැරදී කියල යුදෙව් අය...