මේ අදහස වැරදියි මචං. ජනාධිපති තමන් යටතට ආරක්ෂක අමාත්‍යාංශයයි, මහජන සාමය අමාත්‍යාංශයයි, මුදල් අමාත්‍ය්‍යාංශයයි අරයං ඒ කියන්නේ ඒ විෂයන් තුනේ ඇමති විදිහට දිවුරුම් දුන්නා නම් ලේකම්ලා පත් කරන්න පුළුවන්. ජනාධිපති ලේකම්ට මේ වගේ තත්ත්වයක් ඇති වුනාම වියදම් දැරීම ඇතුලු රාජ්‍ය යාන්ත්‍රණය පවත්වා ගැනීමේ...