හදමු, හදමු, සබන් හදමු

antasiri

Active member
  • May 29, 2009
    223
    148
    43
    මේක ලියන්න හිතුනෙ සබන් හදමු කියල ත්‍රෙඩ් එක දැක්කට පස්සෙ. මේ ඇඩ්මේවාන්ස් ලෙවෙල් එකටම සබන් හදන වැඩේ කරන්න ඕන දැනුම දෙන්න හදන්නෙ. මේ ටික ඒකකටකලින් ලිපියට අමුණන්න හිටියට මට ඒක හොයා ගන්න බැරි වුණා. කවුරු හරි පින්වතෙක් මේ ටික ඒ ලිපියට සම්බන්ධ කරන්න.
    1. Soap making recipes : soap making for beginners

    1650971663687.png

    බා ගන්න
    2. Natural soap making
    1650971859704.png

    බාගන්න (EPUB පොතකි රීඩරය සඳහා http://www.epubfilereader.com/)

    3. The natural soap book: making herbal and vegetable-based soaps
    1650972098517.png

    බා ගන්න

    4. Making Natural Milk Soap
    1650972220202.png

    බා ගන්න

    5.Making transparent soap: the art of crafting, molding, scenting & coloring
    1650972320538.png

    බා ගන්න

    6. Ultimate Guide To Soap Making

    1650972587582.png

    බා ගන්න

    7. Natural liquid soap making-- made simple: 25 easy soap making recipes you can try at home!
    1650972678535.png

    බා ගන්න

    තව පොත් ඇත. අවශ්‍ය නම් දෙන්නම්.

    antasiri

    Active member
  • May 29, 2009
    223
    148
    43
    සබන් හදන්න ඔනෙ දේවල් අවුරුදු එක හමාරකට විතර කලින් නම් අරන් තියෙනවා බංගසාල වීදියෙ හෙන්ර්‍දික් සිල්වා කඩෙන්. වැඩේ ටිකක් අමාරුයි අත හුරු වෙනකල්. හොඳටම අප්සට් ගියාම සෙවෙල තලියක් වගේ සබන් එකක් එන්නේ. නැත්නම් සොෆ්ට් සබන් හදා ගතහැකි. පොඩි අච්චුවකට සබන් හදන එක තමයි හොඳ. සිලිකෝන් අච්චු තියෙනවා මැලිබන් ස්ට්‍රීට් එකේ පළමුවෙනි හරස්වීදියයි දෙවෙනි හරස් වීදියයි අතරේ ඇතුලේ මාකට් වල
     
    pjgprabath

    Well-known member
  • Aug 2, 2008
    1,118
    1,683
    113
    මේක ලියන්න හිතුනෙ සබන් හදමු කියල ත්‍රෙඩ් එක දැක්කට පස්සෙ. මේ ඇඩ්මේවාන්ස් ලෙවෙල් එකටම සබන් හදන වැඩේ කරන්න ඕන දැනුම දෙන්න හදන්නෙ. මේ ටික ඒකකටකලින් ලිපියට අමුණන්න හිටියට මට ඒක හොයා ගන්න බැරි වුණා. කවුරු හරි පින්වතෙක් මේ ටික ඒ ලිපියට සම්බන්ධ කරන්න.
    1. Soap making recipes : soap making for beginners

    View attachment 168848
    බා ගන්න
    2. Natural soap making
    View attachment 168850
    බාගන්න (EPUB පොතකි රීඩරය සඳහා http://www.epubfilereader.com/)

    3. The natural soap book: making herbal and vegetable-based soaps
    View attachment 168852
    බා ගන්න

    4. Making Natural Milk Soap
    View attachment 168855
    බා ගන්න

    5.Making transparent soap: the art of crafting, molding, scenting & coloring
    View attachment 168856
    බා ගන්න

    6. Ultimate Guide To Soap Making

    View attachment 168857
    බා ගන්න

    7. Natural liquid soap making-- made simple: 25 easy soap making recipes you can try at home!
    View attachment 168858
    බා ගන්න

    තව පොත් ඇත. අවශ්‍ය නම් දෙන්නම්.
    Link වැඩකරන්නේ නැබං අයේ දාන්න
     
    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    සබන් හදන්න ඔනෙ දේවල් අවුරුදු එක හමාරකට විතර කලින් නම් අරන් තියෙනවා බංගසාල වීදියෙ හෙන්ර්‍දික් සිල්වා කඩෙන්. වැඩේ ටිකක් අමාරුයි අත හුරු වෙනකල්. හොඳටම අප්සට් ගියාම සෙවෙල තලියක් වගේ සබන් එකක් එන්නේ. නැත්නම් සොෆ්ට් සබන් හදා ගතහැකි. පොඩි අච්චුවකට සබන් හදන එක තමයි හොඳ. සිලිකෝන් අච්චු තියෙනවා මැලිබන් ස්ට්‍රීට් එකේ පළමුවෙනි හරස්වීදියයි දෙවෙනි හරස් වීදියයි අතරේ ඇතුලේ මාකට් වල
    එහෙම ජරාවට හැදුනම ටක් ගාල වතුර දාල දිය කරලා liquid soap කරලා බෝතල් කරලා විකුනපන්
     
    antasiri

    Active member
  • May 29, 2009
    223
    148
    43
    වෙන තැනක අප්ලෝඩ් කරලා ලින්ක් අප්‍ඩේට් කරන්නම්
    Soap Making How To Make DIY Homemade Soap - Beginner's Guide to Soap Making
    1651031251239.png

    බා ගන්න ( http://longfiles.com/u6ve4xsfc1v7/S...ap_-_Beginner's_Guide_to_Soap_Making.rar.html)

    The Complete Photo Guide to Soap Making​

    1651035003806.png

    බාගන්න (http://longfiles.com/9pp1k2pzbhp4/The_Complete_Photo_Guide_to_Soap_Making.pdf.html)

    The Natural and Handmade Soap Book: 20 Delightful and Delicate Soap Recipes for Bath, Kids and Home​

    1651035209243.png

    බා ගන්න (http://longfiles.com/8hankwz1yxxt/1446304175.epub.html)
     
    narihashan

    Well-known member
  • Mar 22, 2022
    5,733
    1
    8,602
    113
    Fight Club බලලා තමා මං මුලින්ම දැනගත්තේ සබන් හදන විදිහ