PowerApp, Power Automate, PowerBI කරන අයන ඉන්නවද? ලාකවෙ පාවිච්චි කරනවද?
Lasanthajn Well-known member Nov 26, 2007 1,877 1,915 113 Feb 3, 2023 #1 PowerApp, Power Automate, PowerBI කරන අයන ඉන්නවද? ලාකවෙ පාවිච්චි කරනවද? Reactions: kasun_kbp
V vgp Well-known member Aug 19, 2010 2,418 2,063 113 Feb 3, 2023 #2 ලංකාවේ කරනවා Freelancer කරන උන් ඉන්නවා මම දන්න අපේ company එකත් power app solutions use කරනවා Reactions: kasun_kbp
nkt Well-known member Aug 11, 2015 4,286 4,129 113 Feb 3, 2023 #4 apo ow karanaw bn oya company athule systems ehem hadanaw godak power apps walin
A antasiri Active member May 29, 2009 223 148 43 Feb 3, 2023 #5 අපි පාවිච්චි කරනවා. උඹට දැනගන්න ඕනෙ දේවල් කියපන් උදව් කරන්නම්