Recent content by Anthurium

  1. A

    නේපාලයේ මහා ගංවතුරෙන් ඵකම ඵක ගෙයක් විතරක් විනාශ නොවුනේ වාසනාව නිසාද?😱🤔

    හේතු වීඩියෝ එකේ ලස්සනට විස්තර කරලා තියනවා.. :cool:
  2. A

    පොඩි අවුලක්. වාහනයක් ගත්ත පවුලේ වයසක පොරක්ගෙන්. VAN

    :ROFLMAO: :ROFLMAO: පැවරීම සම්බන්ධව විරෝධතාවක් තිබේද කියල අහල ලියුමක් ආවම එකට උත්තර දෙන්නේ කවුද ?? අර මැරිච්ච පොරගේ දේපල ගැන ඇහැ ගහගෙන ඉන්න උන් දේපල බෙදා ගැනීමේදී ආයෙත් ඔය වාහනේ සීන් එක ඇදිල ආවොත් බඩු බනිස්.
  3. A

    36 ත් පැනපු අ‍ැන්ටි පාරක්

    1990 ඉපදුන එකක් ඇන්ටි වෙනවා නම් ඔයා ඉපදුනේ 2010 න් පස්සෙද ? :lol:
  4. A

    ගෑනු කියන්නෙ මෝඩ ජාතියක් සහ හිකීම 💦🍑

    :ROFLMAO: :ROFLMAO: ගල් යුගයේ රෝදය වත් තිබිල නෑ. එහෙම එකේ වාහනය උන්ගේ දඩයම් උපාංගයක් විදියට සමපාත කරලා. :lol::lol:
  5. A

    ගෑනු කියන්නෙ මෝඩ ජාතියක් සහ හිකීම 💦🍑

    සමහර වාහන විකුනන ad වල කාන්තාවක් විසින් පදින ලද වාහනයක් කියල විකුනන්නේ මේ ලොජික් දන්නේ නැතුව වෙන්න ඇති. :ROFLMAO:
  6. A

    නැති වෙලා හිටිය පූස ආයෙත් ආව.

    අර රොබින් හුඩ් මැරුණම ටික දවසකින් තව එකෙක් එනවා වගේ උබලගේ පුසා රැලේ ගිහිල්ල ගිහිල්ල කොර වෙලා මැරුණට පස්සේ ඒ වගේම තව එකෙක් ඉපදිලා මාස 4ක් ලොකු වෙලා ආව වෙන්න ඇති බන්. :ROFLMAO:
  7. A

    ලංකාවේ කිසිඳු ස්ථානයකින් හමු නොවූ භූගත මැටි නල පද්ධතියක් යාපහුවෙන් සොයා ගනී 😮

    එක පාරක් ගහක් හම්බ උනා එකෙක්ට ලංකාවේ වෙන කොහෙවත් නැති. ඒක නිසා අධිවේගී පාරත් පරක්කු උනා. ඊට පස්සේ උන්ම කියනවා තව ගස් තියනව කියල. තව එකෙක් ලෝකේ ලොකුම මැණිකක් කියල එකක් පිටරට වෙන්දේසියකට උස්සන් ගියා. ඊට පස්සේ කියනවා ඒක මැරිච්ච ගලක් කියල. තව එකෙක් වතුරෙන් දුවන වාහනයක් හැදුව. දැන් උ කියනවා කිසි...
  8. A

    Business කරන හිතවතුනි, ඔයාලා business එක පටන් ගත්ත විදිහ ටිකක් කියන්නකො

    එකෙක් ගෙවල් වල පොටි ඇද ඇද ඉදල තියනවා. එක දිගට පොටි අදින්න අමාරු නිසා ෆෝන් එකෙන් වරින් වර වීඩියෝ කෑලි දදා ඉදල තියනවා. එක පාරම ලංකාවේ බුජ්ජිමත් ජනතාව අරුව විවිස් වලින් නග්ගල තියනවා. ඊට පස්සේ උ සමාජ සේවේ කියන ජනප්‍රිය අන්දන ටොපික් එකේ වැඩත් කරලා තව ඕඩියන්ස් එක වැඩි කරගන්නවා. දැන් උ පොටි ඇදිල්ලේ...
  9. A

    අධි පීඩන සේදුම් යන්ත්‍රය හොයාගන්න

    නෑ නෑ බන් මම නෙමෙයි මේ ත්‍රෙඩ් එක දැම්මේ. මම ආතල් එකට ත්‍රෙඩ් එක bump වෙන්න කමෙන්ට් එකක් දැම්මේ. :cool:
  10. A

    අධි පීඩන සේදුම් යන්ත්‍රය හොයාගන්න

    හේතුවක් නැති නිසානේ ඒ පැත්තේ යන්නේ නැත්තේ. දැන් හේතුවක් තියනවනේ. දැන් වාහනෙන් ගිහින් මේ ත්‍රෙඩ් එකේ විස්තර ටික දාන්න මචන්. :P
  11. A

    BBA Degree in EURASIAN CAMPUS කරන්නද එපාද?

    ඔයා Watch එකක් ගනිද්දී එළකිරියේ ත්‍රෙඩ් දානවා Branded එකක් ගන්න. Degree එකක් ගනිද්දී Branded ඕනේ නැද්ද බ්‍රෝ ?? :P
  12. A

    දරලිපේ ඉවීම තහනම් 🔴🍑

    කතාවේ content එක බලන්නෙත් නැතුව, ඒ පිලිබදව කලින් දන්නෙත් නැතුව එක එක ප'සනල් ඇරියස්කාරයො කියන දේවල් බලල මනුස්සයෙක්ට චෝදනා කරන එකත් හොද නෑ මචන්. ඔය ත්‍රෙඩ් එක දාපු එකාට ලංකාවේ අවුල් විතරමයි පෙන්නේ.
  13. A

    Architectural Service Required [HELP]

    කියන්න ගිය නමක් උඩ සදහන් කරලා තියනවා.
  14. A

    දරලිපේ ඉවීම තහනම් 🔴🍑

    නෑ බන් ඔය සාකච්චාවේ ෆුල් වීඩියෝ එක බලන්න. එකේ තියනවා ඉස්සර කාලේ දර ලිප හොද ඇයි, දැන් දර ලිප හොද නැත්තේ ඇයි, විකල්ප මොනවද ? දර ලිපම ඕනනම් කරගන්න ඕන වෙනස්කම් ආදී සේරම දේවල්. මු මේ වීඩියෝ එකේ උට ගහන්න ඕන ටික විතරක් අරන් ගහනවා. උබල ෆයර් වෙලා කෑගහනවා. මුගේ ත්‍රෙඩ් බලපන්. මු බොහොමයක් ඒවායේ කියන්නේ...