1. A

    නැති වෙලා හිටිය පූස ආයෙත් ආව.

    අර රොබින් හුඩ් මැරුණම ටික දවසකින් තව එකෙක් එනවා වගේ උබලගේ පුසා රැලේ ගිහිල්ල ගිහිල්ල කොර වෙලා මැරුණට පස්සේ ඒ වගේම තව එකෙක් ඉපදිලා මාස 4ක් ලොකු වෙලා ආව වෙන්න ඇති බන්. :ROFLMAO:
  2. A

    ලංකාවේ කිසිඳු ස්ථානයකින් හමු නොවූ භූගත මැටි නල පද්ධතියක් යාපහුවෙන් සොයා ගනී 😮

    එක පාරක් ගහක් හම්බ උනා එකෙක්ට ලංකාවේ වෙන කොහෙවත් නැති. ඒක නිසා අධිවේගී පාරත් පරක්කු උනා. ඊට පස්සේ උන්ම කියනවා තව ගස් තියනව කියල. තව එකෙක් ලෝකේ ලොකුම මැණිකක් කියල එකක් පිටරට වෙන්දේසියකට උස්සන් ගියා. ඊට පස්සේ කියනවා ඒක මැරිච්ච ගලක් කියල. තව එකෙක් වතුරෙන් දුවන වාහනයක් හැදුව. දැන් උ කියනවා කිසි...
  3. A

    Business කරන හිතවතුනි, ඔයාලා business එක පටන් ගත්ත විදිහ ටිකක් කියන්නකො

    එකෙක් ගෙවල් වල පොටි ඇද ඇද ඉදල තියනවා. එක දිගට පොටි අදින්න අමාරු නිසා ෆෝන් එකෙන් වරින් වර වීඩියෝ කෑලි දදා ඉදල තියනවා. එක පාරම ලංකාවේ බුජ්ජිමත් ජනතාව අරුව විවිස් වලින් නග්ගල තියනවා. ඊට පස්සේ උ සමාජ සේවේ කියන ජනප්‍රිය අන්දන ටොපික් එකේ වැඩත් කරලා තව ඕඩියන්ස් එක වැඩි කරගන්නවා. දැන් උ පොටි ඇදිල්ලේ...
  4. A

    අධි පීඩන සේදුම් යන්ත්‍රය හොයාගන්න

    නෑ නෑ බන් මම නෙමෙයි මේ ත්‍රෙඩ් එක දැම්මේ. මම ආතල් එකට ත්‍රෙඩ් එක bump වෙන්න කමෙන්ට් එකක් දැම්මේ. :cool:
  5. A

    අධි පීඩන සේදුම් යන්ත්‍රය හොයාගන්න

    හේතුවක් නැති නිසානේ ඒ පැත්තේ යන්නේ නැත්තේ. දැන් හේතුවක් තියනවනේ. දැන් වාහනෙන් ගිහින් මේ ත්‍රෙඩ් එකේ විස්තර ටික දාන්න මචන්. :P
  6. A

    BBA Degree in EURASIAN CAMPUS කරන්නද එපාද?

    ඔයා Watch එකක් ගනිද්දී එළකිරියේ ත්‍රෙඩ් දානවා Branded එකක් ගන්න. Degree එකක් ගනිද්දී Branded ඕනේ නැද්ද බ්‍රෝ ?? :P
  7. A

    දරලිපේ ඉවීම තහනම් 🔴🍑

    කතාවේ content එක බලන්නෙත් නැතුව, ඒ පිලිබදව කලින් දන්නෙත් නැතුව එක එක ප'සනල් ඇරියස්කාරයො කියන දේවල් බලල මනුස්සයෙක්ට චෝදනා කරන එකත් හොද නෑ මචන්. ඔය ත්‍රෙඩ් එක දාපු එකාට ලංකාවේ අවුල් විතරමයි පෙන්නේ.
  8. A

    Architectural Service Required [HELP]

    කියන්න ගිය නමක් උඩ සදහන් කරලා තියනවා.
  9. A

    දරලිපේ ඉවීම තහනම් 🔴🍑

    නෑ බන් ඔය සාකච්චාවේ ෆුල් වීඩියෝ එක බලන්න. එකේ තියනවා ඉස්සර කාලේ දර ලිප හොද ඇයි, දැන් දර ලිප හොද නැත්තේ ඇයි, විකල්ප මොනවද ? දර ලිපම ඕනනම් කරගන්න ඕන වෙනස්කම් ආදී සේරම දේවල්. මු මේ වීඩියෝ එකේ උට ගහන්න ඕන ටික විතරක් අරන් ගහනවා. උබල ෆයර් වෙලා කෑගහනවා. මුගේ ත්‍රෙඩ් බලපන්. මු බොහොමයක් ඒවායේ කියන්නේ...
  10. A

    🐝 මල් මීපැණි vs සීනි වතුර පොවලා හදපු මීපැණි 🍯 හඳුනගන්න හැටි

    :ROFLMAO: එහෙම නම් ඔයා සීනි වතුර 3L දෙන්න. එකට වියදම Rs 700. මී පැණි බෝතලයේ අවම මිල 4000.
  11. A

    🐝 මල් මීපැණි vs සීනි වතුර පොවලා හදපු මීපැණි 🍯 හඳුනගන්න හැටි

    :lol: :lol:සීනි කිලෝ 1.5 ක මිල = Rs 350 . මීපැණි බෝතලය = Rs 4000 (අවම මිල)
  12. A

    අස්ථි වෙදකම (Help)

    ඔව් ඔව්. උබල යකෝ ????? මම වත්ත පැත්තේ කිහිපපාරක් ගියා බන්:lol: ඒ යන අතරතුර තමා මේ සිද්දිය දැක්කේ. මම ඒ ත්‍රෙඩ් එකේම update එකක් දාන්නම්. වෙදමහත්තයා ලංකාවේ කොහේ හිටියත් කමක් නෑ බන්. මම ට්‍රාන්ස්පෝට් + වියදම දරනවා. එකම දේ හොද, පිළිගත් සිංහල / ආයුර්වේද ඩොක්ටර් කෙනෙක් වෙන්න ඕන. උබ ඕන එකක්...
  13. A

    අස්ථි වෙදකම (Help)

    පෙන්නුවා මචන් ලංකාවේ ඉන්න හොදම තුන් දෙනෙක්ටම. එයාලා කියන්නේ ජැකට් එකක් තියනවලු. එක දාල අවුරුදු 2ක් විතර ට්‍රයි කරමුලු. එහෙම හරි නොගියොත් ස'ජරි කරන්න වෙනවලු. අවුරුදු 2ක් ට්‍රයි කර කර ඉන්න වෙලේ මම බැලුවේ මේකට හොද සිංහල වෙදකම් කරවල ගොඩදාල දෙන්න. (අර ඇටකටු කුඩු වෙලා ගොඩදාන්න බැරි ඒවත් සිංහල වෙදකම්...
  14. A

    අස්ථි වෙදකම (Help)

    යාළුවනේ පොඩි උදවුවක් ඕන. මේකයි සිද්දිය. අපිට පොඩි වත්තක් තියනව. එකේ වැඩකරන මනුස්සයෙක්ගේ දරුවෙක් ඉන්නවා වයස අවුරුදු 14, 16 වගේ. ඒ පිරිමි ළමයාගේ කොඳු ඇට පෙලේ පොඩි ඇදයක් තියනවා. ඉතින් මේක මට දැනගන්න ලැබුන. මම මේකට ඒ ළමයට බෙහෙත් වලට යන වියදම දරන්න සුදානම්. මට මේවගේ ඒවාට සිංහල බෙහෙත් කරන පිළිගත්...
  15. A

    හරිතාගාරයක් හදලා ගොඩ ගිය අය කව්ද?

    හරිතගාරෙන් හොදම ආදායම් ලබන්නේ ඒක කන්ස්ට්‍රක්ට් කරන එවුනුයි ඒවා ගැන යුටියුබ් කරන උනුයි බන්. ඒකෙ වගාව කරන උන්ගෙන් ටිකක් උන් ලාභ අරන් තියනව ගොඩක් උන් පස්ස බිම ඇනගෙන අතගාගෙන ශේප් එකේ මොකුත් නොවුන ගානට ඉන්නවා. :ROFLMAO:
  16. A

    වාහන ඉන්ෂුරන්ස් (Help)

    යාළුවනේ, අපේ තාත්තා කියනව තාත්තගේ කැබ් එක මගේ නමට පවරා ගන්න කියල. මොකද තාත්තට කාර් එක වගේ ඒක දැන් හසුරුවන්න අමාරුයි & විකුනන්නත් කැමැත්තක් නෑ. මම මේක මොඩිෆයි කරලා වැඩ කෑලි ටිකකුත් දාල තියෙන්නේ. ඉන්ෂුරන්ස් එකෙ කට්ටිය කියනවා මගේ නමට පවරා ගත්තොත් වාහනේට අලුතින් valuation එකක් කරලා ඒකට මගේ නමට...
  17. A

    ඉඩමක් විකිණීම (Help)

    ලොකු කන්දක් නෙමෙයි බන්. ඒ පැතිවල අහල තියන කාලෙක නාය තියා පස් කන්දක්වත් කඩන් වැටිලා නෑ. buyer කියනවා නම් NBRO approval අරන් දෙන්නත් පුළුවන් . :yes::yes: උබලත් අනේ මන්ද බන්.

    No contents