එහෙම කරන්න එපා බන් ම්නිසා තමයි ලොකෙ උසස් ම ජිව් යා උබ උනත් පාරෙ වැට්ලා හිට් යොත් සමහරක් ව්ට මම උදව් කරයි එක තමයි මනුස්සකම
නමුත් උබෙ කතාවෙ අනික් කොනෙන් බැලුවොත්.ම්නිස්සුන්ට නම් කතා බහ කරන්න පුලුවන් සත්තුන්ට එ මුකුත් බැ පව් නෙද බන් එ වැඩෙ මට හරිම දුකයි බන් සත්තුන්ටත් කතා කරන්න පුලුවන්නම්. :)