එහෙම කරන්න එපා බන් ම්නිසා තමයි ලොකෙ උසස් ම ජිව් යා උබ උනත් පාරෙ වැට්ලා හිට් යොත් සමහරක් ව්ට මම උදව් කරයි එක තමයි මනුස්සකම
නමුත් උබෙ කතාවෙ අනික් කොනෙන් බැලුවොත්.ම්නිස්සුන්ට නම් කතා බහ කරන්න පුලුවන් සත්තුන්ට එ මුකුත් බැ පව් නෙද බන් එ වැඩෙ මට හරිම දුකයි බන් සත්තුන්ටත් කතා කරන්න පුලුවන්නම්.![]()
මගේ එක්ස්පිරියන් තියෙන්නේ මිනිහෙක්ට උදව් කරලා මට කෙල වෙච්ච පැත්තට.
සතෙක්ට උදව් කරා කියලා කවදාවත් මට කෙල වෙලා නෑ.
සතෙක්ට උදව් කරා කියලා කවදාවත් මට කෙල වෙලා නෑ.



atatama uba mata loku help ekak bun kare
aniwa aniwa
patta neh




