Christmas cake without oven | අවන් එකක් නැතුව Christmas cake හදමු!
මෙන්න අපේ අලුත්ම විඩියෝ එක. Oven එකක් ඇතුව අැත්තම නත්තල් කේක් හෝ වෙඩින් කේක් ගැස් ලිප උඩ තියලා හදන අලුත්ම විදිහක් තමයි මේ තියෙන්නේ. :D
මේ වගේ විවිද කේක් වර්ග හදපු විඩීයෝ ගොඩක් තියනවා. මේ නත්තල් කාලේ නිසා මම හිතුවා නත්තල් කේක් එක...