චිකන් කරි පව්ඩර් ගෙදරදී හදමු! 

ApeAmma

Junior member
  • Dec 19, 2016
    42
    50
    18


    හොඳා හොඳා,
    channel introduction video එකත් බැලුවා. උළුඳු වඩේ එක අම්මෝ :shocked:,,,,,,,,,,

    "looking forward to see the ulundu wade video" :rofl:

    anyway, introduction video ඒකෙදි සෞක්‍ය ගැනත් හිතනවා කිව්වනේ :nerd:,
    ඒ නිසා ඉස්සරහට හදන video වලදී නිර්මාංශ ආදේශක ගැනත් මතක් කරන්න කියන්න :nerd:.
    (උදා: අර falooda එක හදද්දී එළකිරි වෙනුවට සෝය කිරි වගේ පාවිච්චි කිරීමට දිරිමත් කරන්න පුලුවන්නම් එහෙම කරන්න කියන්න :nerd: etc.
    ඒ වගේම cake වගේ දේවල් හදනවනම්, ඒවාට දාන බිත්තර , මාගරින් වගේ දේවල්
    වෙනුවට නිර්මාංශ ආදේශක දාන්න පුලුවන් දේවල් ගැනත් කියන්නෙයි කියන්න etc :nerd:.)

    මාත් එකපාරක් camera එකක් එහෙම ගෙනත් ඔ වගේ හැදුවා (පරිප්පු හොද්දක් :baffled: ).
    but then , "i took an arrow in the knee" ( බාගෙට edit කරලා නවත්තල දැම්මා. )


    but anyway,
    අපේ ගෙදර පොලොස් හදද්දී පොලොස් කට්ට පිටින් තම්බන්න දෙන්නෙ නැහැ මම.
    because, මට හිතෙනවා පොලොස් ගෙඩිය ගහේ තියෙද්දි පොලොස් කට්ට open එකේ තිබිච්ච නිසා, කට්ට තැම්බෙද්දි ඒකෙ තියෙන කුණු දූවිලි release වෙලා පොලොස් කෑලි වලට උරාගනී කියල. (මට නිකම් එහෙම හිතෙනවා, ඒ නිසාද මන්දා බඩත් රිදෙනවා එහෙම හදල කෑවම)
    so, පෝලෝස් ගෙඩිය තම්බන්න කලින් පොතු ගහනවා. සමහරවෙලාවට මුලින් තම්බල පස්සෙ තෙල් දාන්නෙ නැතුව, පොඩියට කපලා එකපාරම තෙලට දාල කිරි දානවා. or , දියකිරිවලින් තම්බලා තෙම්පරාදු කරනවා. පොඩි කෑලි නිසා තැම්බෙනවා.

    හරි හරි,
    anyway. good luck :v
    දිගටම කරගෙන යන්න, videos ටික වටිනවා. :D
    (except the umbalakada one. because i don't think umbalakada should be used in any vegetable based curry. but that's just me :rolleyes:)


    ඔයාගේ අදහස් වලට ගරු කරනවා. විඩියෝ 500ක් විතර කරලා තියනවා එ් අතරේ නිර්මණ්ෂක ආහාරත් ගොඩක් හදලා තියනවා, එවා ඉදිරියේදී අනිවාර්යෙන් දානවා.

    අම්මයි මායි දෙන්නව කර්ය්‍ය බහුල නිසා edit කරන එක් තමයි ගොඩක් අමාරු.
     

    coefficient

    Well-known member
  • Jan 11, 2012
    1,818
    467
    83
    විඩියෝ 500ක් විතර කරලා තියනවා


    :shocked:
    waaaaw, maaraine...

    ela ela , aniwa balanawa
    11.gif
     

    ApeAmma

    Junior member
  • Dec 19, 2016
    42
    50
    18
    • Like
    Reactions: animation

    coefficient

    Well-known member
  • Jan 11, 2012
    1,818
    467
    83
    විඩියෝ 500ක් විතර කරලා තියනවා එ් අතරේ නිර්මණ්ෂක ආහාරත් ගොඩක් හදලා තියනවා

    මං කියපු දේ ඔයාලට තේරිලා නෑ වගේ.
    මම අදහස් කරේ butter/margarine/බිත්තර වගේ දේවල් වලට ආදේශක දන්නවනම් ඒ බව video එකේදි මතක් කරන්න කියලා.
    (දන්නෙ නැත්තම් කමක් නෑ :rolleyes:)

    දැන් බලන්න, මේ සීනක්කු video එකයි, කජු video එකෙයි අන්තිමට ගලවගන්න ලේසිවෙන්න butter ගාන්න කියනවා...

    hTW9xk8.png


    iQgsPbB.png


    ඉතිං එතනින් ඒ කෑම ජාතිය vegan මට්ටමේ ඉඳලා vegetarian මට්ටමට බහිනවා.
    and that's not good :no:. trust me

    video එකට voice දෙන්නෙ පස්සෙ නේ, video එක pause කරල අමතර දේවල් කියනවනේ, ඒ වගේ video එක pause කරල ආදේශක ගැනත් කියන්න පුළුවන්නේ..

    butter ගාන්න කියද්දි ඒ වෙනුවට සාර්ථක vegan ආදේශකයක් දන්නවනම්, video එක pause කරල "මෙතනදී ඔයාටල butter වෙනුවට මේ මේ vegan ආදේශක/දේවල් පාවිච්චි කරන්න පුළුවන්" කියල කියන්න.... (පොල්තෙල්/තල තෙල් whatever ඔයාල දන්න දෙයක්)

    අනික විශේෂයෙන්, ඔය වගේ හද්ද පරණ සිංහල කෑම වලට ඉස්සර butter margarine දැම්ම කියල හිතන්න අමාරුයි.
    ඉතිං දැන් ඉන්න මෙලෝ දෙයක් නොදන්න අලුත් අයට ඔයාල පරණ කෑම හදන්න කියල දෙද්දි ඒව හදන්න ඉස්සරවත් පාවිච්චි නොකරපු butter/margarine/බිත්තර වගේ දේවල් දානකොට ඒව නිකම්ම නිකම් සම්මත සිංහල දෙයක් කියල අලුත් අයට හිතෙනවා. ඒක ඇත්තටම කනගාටුවක්.
    cooking channel කරන / cooking පුරුදු කරන හැමෝටමයි මේ කිව්වේ.

    දැන් "ඔයාගේ අදහස් වලට ගරු කරනවා" කියල කියන්න අවශ්‍ය නැහැ. මට ඒවායින් වැඩක් නෑ :dull: මේවා ගරුකරවගන්න කියන ඒවා නෙවෙයි!.

    පුලුවන්නම් මේ විදියට කරන්න. මම ආයෙ මේව කියන්නෙ නෑ. last reminder එක ඉතිං :rolleyes:. reply අවශ්‍ය නැහැ.

    thanks for reading :D


    7jUMT5i.jpg
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,419
    100,358
    113
    මේකේ යකෝ ඔක්කොම උන් හිටපු තැනක්. මේකේ නැති කෙනෙක් නැ ඉස්සර..
    ගොන් ආතල් නොදෙනකන් කිරියෙ ඉන්න පුලුවන් දීපු ගමන් ශොට් එක දෙනව එෆ්බී එකේ වගේ ඩයිහාර්ඩ් ෆෑන්ල නෑනෙ ඉතින් යනව
     
    • Like
    Reactions: PHBhagya

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,705
    113
    Gampaha
    huta ape ammath hitiyada meke?


    Ranilath idala thiyenawada manda meke?
    මේකෙ දැනටත් ෆේක් ප්‍රොෆයිල් හතඅටකින්ම ඉන්නව....😅
    කොලු කරුවෙක් නෙමෙයි කියල පෙන්නන්න බාගෙට ඇඳං නටන ගෑනු ගැන නූල් දානව... අනික් වෙලාවට දේශපාලනේ...
    නොමග යැවීමක් විදිහට ගල් කොලුවෙක්ගෙ පින්තූරයක් අවතාරෙට දාල උගෙ නම ප්‍රොෆයිල් නේම් එකට දාගෙන ඉන්නෙ....😅
     
    • Like
    Reactions: NRTG

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    මේකෙ දැනටත් ෆේක් ප්‍රොෆයිල් හතඅටකින්ම ඉන්නව....😅
    කොලු කරුවෙක් නෙමෙයි කියල පෙන්නන්න බාගෙට ඇඳං නටන ගෑනු ගැන නූල් දානව... අනික් වෙලාවට දේශපාලනේ...
    නොමග යැවීමක් විදිහට ගල් කොලුවෙක්ගෙ පින්තූරයක් අවතාරෙට දාල උගෙ නම ප්‍රොෆයිල් නේම් එකට දාගෙන ඉන්නෙ....😅
    kawuda ban e?
     
    • Haha
    Reactions: PHBhagya

    Tyrion_Lannister

    Well-known member
  • Dec 23, 2014
    5,389
    2,388
    113
    මේකෙ දැනටත් ෆේක් ප්‍රොෆයිල් හතඅටකින්ම ඉන්නව....😅
    කොලු කරුවෙක් නෙමෙයි කියල පෙන්නන්න බාගෙට ඇඳං නටන ගෑනු ගැන නූල් දානව... අනික් වෙලාවට දේශපාලනේ...
    නොමග යැවීමක් විදිහට ගල් කොලුවෙක්ගෙ පින්තූරයක් අවතාරෙට දාල උගෙ නම ප්‍රොෆයිල් නේම් එකට දාගෙන ඉන්නෙ....😅
    :lol: