ආරෝග්‍ය පරමා ලාභා - හෙළවෙදකම Mega Thread

Nebuchadnezzer

Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    පාන් බේත පටන්ගන්න හදන්නේ... දිය තිප්පිලි හොයද්දි බැලින්නං අපේ වත්තෙම තියෙනවා. අපේ අම්මා භාගයක් වල් පැලෑටි ඝණයට දාලා ගලවලා වීසි කරලා... බොහොම අමාරුවෙන් ඉතුරු පැල ටික ඉතුරු කරගත්තේ...
    බෙහෙත ගැන කිව්වම අම්මටම හිතුනා අපරාදෙ කියලා...
    අපෙ තාත්තලා මේකට කියන්නේ වතුර ගස් කියලා. එයාලා පොඩි කාලෙ ගල්ලෑලි මකන්න මේ ගස් පාවිච්චි කරලා තියෙනවා...

    attachment.php


    රාලෙ, ඉස්ම ගනිද්දි මුල් හැර මුළු ගහම කොටලද ගන්නේ ?
     

    Attachments

    • Diya Thippili.jpg
      Diya Thippili.jpg
      81.7 KB · Views: 592
    Last edited:
    පාන් බේත පටන්ගන්න හදන්නේ... දිය තිප්පිලි හොයද්දි බැලින්නං අපේ වත්තෙම තියෙනවා. අපේ අම්මා භාගයක් වල් පැලෑටි ඝණයට දාලා ගලවලා වීසි කරලා... බොහොම අමාරුවෙන් ඉතුරු පැල ටික ඉතුරු කරගත්තේ...
    බෙහෙත ගැන කිව්වම අම්මටම හිතුනා අපරාදෙ කියලා...
    අපෙ තාත්තලා මේකට කියන්නේ වතුර ගස් කියලා. එයාලා පොඩි කාලෙ ගල්ලෑලි මකන්න මේ ගස් පාවිච්චි කරලා තියෙනවා...

    attachment.php


    රාලෙ, ඉස්ම ගනිද්දි මුල් හැර මුළු ගහම කොටලද ගන්නේ ?
    :yes::yes::yes:
     

    sudathmadusanka

    Well-known member
  • Jul 12, 2011
    4,663
    545
    113
    පාන් කුඩු වෙනුවට රෝස්පාන් වල වටේ වාටි ටික කඩලා කුඩු අරගත්තට කමක්නැද්ද....
     

    N.H Shadow

    Well-known member
  • Sep 30, 2015
    1,658
    649
    113
    ගාල්ලේ
    ඉදිරියේ රාළ;20300342 said:
    වන්දනීය පූජනීය මහා සංඝරත්නය දැයට තිලිණ කළ අති උතුම් දිව්‍ය ඖෂධ.

    කල්පවතින සියළු සෙම් රෝග සඳහා.

    මෙම උතුම් දිව්‍යමය ඖෂධ සංයෝගය දැයට ඉතා කරුණාවෙන් ඉදිරිපත් කළ අතුරුගිරිය ශ්‍රී ඥානවිමල භාවනා මධ්‍යස්ථානාධිපති කම්මට්ඨානාචාර්ය විනයාචාර්ය පූජ්‍යපාද ගස්නාවේ ඤාණානන්ද මහා ස්ථවිරයන් වහන්සේට මාගේ වන්දනීය නමස්කාරය.

    මවිසින් පෞද්ගලිකව සාදා තවත් වෙනත් භික්ෂූන් වහන්සේ නමකට සකස් කර දී ඉන් සාර්ථක ප්‍රතිඵල අත්දුටු බැවින් අන්තර්ජාලයේ/එළකිරියේ මීට පෙර පළකළ සංයෝගය නැවත ඉදිරිපත් කරමි.



    මුල් පළකිරීමේදී පිරිත් කිරීම සඳහන් නොකළෙමි. නමුත් මුල් සංයෝගයේදී පිරිත් කිරීම අඩංගු වී තිබේ. පිරිත් කිරීමෙන් ඖෂධයේ ප්‍රභලත්වය වැඩි වන බව අත්දැක්කෙමි.




    ආහාර ජීර්ණ පද්ධතියේ සිට අවසානය දක්වා හට ගන්නා සියළු රෝග සඳහා.

    මෙම ඉතාම සරල දිව්‍යමය ඖෂධ සංයෝගයදැයට මුල් වරට දායාද කළ පූජ්‍යපාද වහරක අභයාලංකාර ස්වාමින්ද්‍රයන් වහන්සේට මාගේ නමස්කාරය.

    පහතින් සඳහන් කරන්නේ චූන් පාන් කරුවන්ගෙන් ඉතා පහසුවෙන් මිලක් නොගෙවා ලබාගත හැකි දෙයකි.

    දර පෝරණුවක පිළිස්සුනු පාන් වල ඉහල කරවූ කොටස් (කළු හා ලා දුඹුරු කොටස්, ලා පැහැ කොටස් මිශ්‍ර වූවාට ගැටළුවක් නැත) වෙන් කර කුඩු කර කබලේ තද දුඹුරු වන තෙක් බැදගන්න. එයින් කිලෝ එකක ප්‍රමාණයක් මැන ගන්න.

    Sri%2BLanka_bread_seller.jpg


    එම කුඩු වලට තල් සූකිරි (සිංහල බේත් කඩවල ඇත. ග්‍රෑම් 250 ක් රුපියල් 150කි) ග්‍රෑම් 250ක් ග්‍රයින්ඩරයකින් හෝ වංගෙඩියෙන් කුඩු කර මිශ්‍ර කරන්න.

    6a00d834a34baf69e2017d40b4f266970c-800wi


    කීර්ති සහෝදරයා http://www.elakiri.com/forum/member.php?u=322148 ගේ සිහි කැඳවීම මත - දිය තිප්පිලි යුෂ ගෙන ඉහත මිශ්‍රණයෙන් මේස හැඳි 1ක ප්‍රමාණය රැගෙන ගුලි කරගෙන අව්වේ වේලා ගන්න.
    Diya%2Bthippili2.jpg

    උදේ දවල් රාත්‍රී ආහාර ගැනීමෙන් පසුව මෙම කුඩු වලින් මේස හැඳි දෙකක් ආහරයට ගෙන මඳ රස්නෙන් යුත් ජලය පානය කරන්න නොඑසේ නම් දිය තිප්පිලි මිශ්‍ර ගුලි 2ක් ආහාරයට ගන්න. දින 21ක් නොකඩවා කරගෙන යන්න.

    අත්දැකීම් - මෙය මුඛය තුලට ගෙන සැපීමේදී ස්නායු වල සෙරටෝනින් මට්ටම ඉහල යන ආකාරය තමන්ටම අත්දැකීමට හැකිවේ. විශේෂයෙන්ම දිවෙන් ආරම්භ වී කම්මුල් හා කන් මැදින් සුෂුම්නාව උත්තේජනය වීමක් ප්‍රත්‍යක්ෂයෙන් අත්දකින්නට හැකි වන්නේමය. දින තුනක් පමණ එකදිගට ගැනීමේදී මළ පිටවීමේ දුර්වලතා ඇත් නම් පහසු වීමක් දැනෙන්නට පටන් ගනී. ශරීරයට කිසිදු අන්දමක අතුරු ආබාධයක් ඇති නොවේ. ශරීරයට ඉතා සුව පහසුවක් අත්විඳීමට හැකි වන්නේමය.

    සැමට උතුම් ලාභය හිමිවේවා.

    මගේ පාන් කුඩු පෙට්ටිය. ලීටර් දෙකේ අයිස් ක්‍රීම් පෙට්ටියක්. ඉවර වේගෙන එන්නේ.

    1466327342.jpg


    එනිසා ආයෙ අළුතින් පාන් කුඩු හදාගන්න ඕන හිංදා බේකරියෙන් ඉවර වුණ පාන් කෑලි අරන් ඇවිත් වේලෙන්න දැම්මා.

    1466327535.jpg

    මචං මෙ දෙකම එක වර කලාට කමක් නැද්ද? පිරිත් කිරීම පොඩ්ඩක් පැහැදිලි කරනවද?
     
    මචං මෙ දෙකම එක වර කලාට කමක් නැද්ද?
    ඒක නම් ගැලපෙන්නෙ නැති වෙයි - මොකද සෙම බේතෙන් අඩු වුණ සෙම වැඩි කරනවා , නැත්තම් වැඩි සෙම අඩු කරනවා - විරේක බේතෙන් සෙම නගිනවා - එතකොට පොඩි අවුලක් තියෙනවා - හොඳ ෆිට් ඇඟකට නම් අවුලක් නැති වෙයි - ඒත් දුර්වල ඇඟකට නම් ගැලපෙන්නෙ නෑ
    පිරිත් කිරීම පොඩ්ඩක් පැහැදිලි කරනවද?
    දැන් බුදු දහම අනූව සමාන්තර ලෝක තියෙනවා නේ. භූතයෝ ප්‍රේතයො කියල ජීවීන් කොටසක් ඉන්නවා පියවි ඇහැට දකින්න බැරි (දකින්න නම් තෙවැනි ඇස් විවර කර ගත යුතුයි - ඒකට ගොඩක් කල් මහන්සි වෙන්න ඔනෑ දැන් කාලේ හැටියට). මේ අය අතරේ ඉන්නවා පිරිත් අහන්න ආස අය. අපි musical show එකක් ලඟ නැවතිලා බලාගෙන ඉන්නවා වගේ එයාලත් පිරිතක් ඇහෙන තැනට jet එක වගේ එනවා. මේ අය පිරිත් අහන තැනට ආවාම එයාලගෙ හැකියාවන් හොදලා බේත බලවත් කරවනවා, හෝ රෝගියාට පිහිට වෙනවා , ඒකෙන් එයාල පින් රැස් කරගන්නවා. ඒකෙන් රෝගියාටත් ඉක්මන් සහනයක් ලැබෙනවා. (එක වරක් කිසිදු වේදනා නාශකයකට අඩු නොවෙන වේදනාවක් එක සිල්වත් අයෙක් පිරිත් කීමෙන් පසු නැති වී ගිය සැටි අත්දුටුවායින් පසුවයි මේ අවබෝධය ලැබුණේ). මෙන්න මේ වැඩේ කරගන්නයි පිරිත් කියන්නේ, ඖෂධ පිරිත් කරවන්නේ. මේකට තමන් කැමති පිරිතකින් ඒ පිරිතට නියමිත වාර ගාණට පිරිසිදු තැනක බේත තියලා පිරිත් කෙරුවාම හරි.
     

    sudathmadusanka

    Well-known member
  • Jul 12, 2011
    4,663
    545
    113
    ඉදිරියේ රාළ;21069336 said:
    අවුලක් නෑ - ඕක කුඩු කරල ආයෙ බේකරියට දීලා තද දුඹුරු හෝ කළු වෙන කල් කෝපි වගේ සුව්ඳක් හමන පදමට කර කරගන්නත් ඔනෑ.

    දර පෝරණු බේකරි නෑනේ මෙහෙ :(. කබලේ බැද ගත්තොත් හරියන්නැද්ද....
     

    N.H Shadow

    Well-known member
  • Sep 30, 2015
    1,658
    649
    113
    ගාල්ලේ
    ඉදිරියේ රාළ;21066477 said:
    ඒක නම් ගැලපෙන්නෙ නැති වෙයි - මොකද සෙම බේතෙන් අඩු වුණ සෙම වැඩි කරනවා , නැත්තම් වැඩි සෙම අඩු කරනවා - විරේක බේතෙන් සෙම නගිනවා - එතකොට පොඩි අවුලක් තියෙනවා - හොඳ ෆිට් ඇඟකට නම් අවුලක් නැති වෙයි - ඒත් දුර්වල ඇඟකට නම් ගැලපෙන්නෙ නෑ [/COLOR][/SIZE] දැන් බුදු දහම අනූව සමාන්තර ලෝක තියෙනවා නේ. භූතයෝ ප්‍රේතයො කියල ජීවීන් කොටසක් ඉන්නවා පියවි ඇහැට දකින්න බැරි (දකින්න නම් තෙවැනි ඇස් විවර කර ගත යුතුයි - ඒකට ගොඩක් කල් මහන්සි වෙන්න ඔනෑ දැන් කාලේ හැටියට). මේ අය අතරේ ඉන්නවා පිරිත් අහන්න ආස අය. අපි musical show එකක් ලඟ නැවතිලා බලාගෙන ඉන්නවා වගේ එයාලත් පිරිතක් ඇහෙන තැනට jet එක වගේ එනවා. මේ අය පිරිත් අහන තැනට ආවාම එයාලගෙ හැකියාවන් හොදලා බේත බලවත් කරවනවා, හෝ රෝගියාට පිහිට වෙනවා , ඒකෙන් එයාල පින් රැස් කරගන්නවා. ඒකෙන් රෝගියාටත් ඉක්මන් සහනයක් ලැබෙනවා. (එක වරක් කිසිදු වේදනා නාශකයකට අඩු නොවෙන වේදනාවක් එක සිල්වත් අයෙක් පිරිත් කීමෙන් පසු නැති වී ගිය සැටි අත්දුටුවායින් පසුවයි මේ අවබෝධය ලැබුණේ). මෙන්න මේ වැඩේ කරගන්නයි පිරිත් කියන්නේ, ඖෂධ පිරිත් කරවන්නේ. මේකට තමන් කැමති පිරිතකින් ඒ පිරිතට නියමිත වාර ගාණට පිරිසිදු තැනක බේත තියලා පිරිත් කෙරුවාම හරි.

    ගොඩක් පිං මචන්, මෙ දෙකම කරන්න අවශය නම් මොකක්ද මුලිං කරන්න ඔන හොද ප්‍රතිඵලයක් ගන්න. ?
     
    දර පෝරණු බේකරි නෑනේ මෙහෙ :(. කබලේ බැද ගත්තොත් හරියන්නැද්ද....
    පුළුවන් නම් හොඳයි - නමුත් ගෑසුත් වියදම් කරගෙන ඇස් වලින් කඳුළු පෙරාගෙන අම්බානකට කට්ටක් කනවට වඩා හොඳයි, කුඩු කරලා අවන් එකේ කර කර ගන්න එක. හැබැයි ඕක දර පෝරණුවක හැදිලා එන එක වගේ බලවත් නෑ. හැඳි 4ක් ගාණෙ වගේ කන්න වෙයි.
     

    sudathmadusanka

    Well-known member
  • Jul 12, 2011
    4,663
    545
    113
    ඉදිරියේ රාළ;21069803 said:
    පුළුවන් නම් හොඳයි - නමුත් ගෑසුත් වියදම් කරගෙන ඇස් වලින් කඳුළු පෙරාගෙන අම්බානකට කට්ටක් කනවට වඩා හොඳයි, කුඩු කරලා අවන් එකේ කර කර ගන්න එක. හැබැයි ඕක දර පෝරණුවක හැදිලා එන එක වගේ බලවත් නෑ. හැඳි 4ක් ගාණෙ වගේ කන්න වෙයි.



    Gas lipe newe dara lipe. dara walin tamai uyanne. dara poranu na ekai awla.....
     

    sj2012

    Active member
  • Jul 26, 2010
    846
    179
    43
    Universe
    මචන් දිය තිප්පිලි යුෂ දාලා ගුලි හදලා කන එකෙයි කුඩු මේස හැඳි දෙකක් ගන්න දෙකේ වෙනසක් තියනවද?
    නැත්නම් දෙකම එකයිද?
     
    මචන් දිය තිප්පිලි යුෂ දාලා ගුලි හදලා කන එකෙයි කුඩු මේස හැඳි දෙකක් ගන්න දෙකේ වෙනසක් තියනවද?
    නැත්නම් දෙකම එකයිද?
    දිය තිප්පිලි වලින් බේතෙ බලය වැඩි වෙනවාලු - මම නම් ට්‍රයි කරල නෑ ඒ වැඩේ