උඹ ඒකට ඌට බැනල වැඩක් නෑ. මොකද ඌ නෙමෙයිනෙ ජනාදිපති. ඒ කියල තියෙන්නෙ දැන් තියෙන තිත්ත ඇත්ත තත්වෙ. මගෙ යාලුවෙක් සෑහෙන කාලයක් සිංග වල හිටිය. පොර ලංකාවට ආවට පස්සෙ මගෙත් එක්ක එහෙ මෙහෙ රෝන්දෙ ගහන්න යද්දි මං ටොපි කොලයක් බිම දැම්මත් ඌ මට බනිනව. ඕව බිම දාන්න එපා කියල. ඒ රටවලට එන උන්ගේත් discipline ඒ ගානට...