මං නන් දෙයි ගොන් ජෙප්පන්ට,උන්ගෙත් කතාව විතරයි,ඇමතිකන් දුන්නම අනේ අපිට බෑ ඔගොල්ලො අපි කියන එව අහන්නෙ නෑ අරකයි මෙකයි ගගා අයින් උනා අපි තරහයි කියලා ඡන්දෙ දීපු උන්ට වගේ වගක් නෑ,තව උන්ගෙ ප්‍රාදේශීය සභාවල උන් ආන්ඩුවෙ අය වැයට පක්ශව ඡන්දෙ දෙනවා,මුන්ගෙ බොරු ගොන් කතා විතරයි.