ඕකා මට පෙන්න ම බැරී එකෙක් ඕකා තාක්ෂණික forum එකක් කරා. Geek .lk කියලා. පොර ඕක හදලා තිබ්බේ Vanila Script එකෙන්. ඌ ඒක ඌම හදපු එකක් කිව්වා. තව උගේ ලැප් එකේ කිව්වා ඒක හොස්ට් කරගෙන ඉන්නේ. පොරගේ බොරුව හැමෝටම තෙරිගෙන එනකොට පොර forum එකේ හිටපු හැමෝම Ban කරා. එළකිරියේ ඉන්න ප්‍රසිද්ධ ම අයත් එකේ හිටියා...