Dongel Help

Arrow112

Member
Mar 1, 2017
26
2
0
අලුත් Dongel එකක් ගෙනාවා මේකේ වැටෙන්නේ HSUPA කියලා නේ Siganl. කලින් එකේ තිබුනේ HSDPA කියලා ඉතින් මේක අවුල් ද ?
 
WhyNot1

Well-known member
  • Nov 27, 2016
    5,434
    7,157
    113
    Speed නම් තමයි මෙහෙම වැටෙන්නේ මේක Upload වලට හොද Dongel එකක් ද ?

    HSUPA එක 3GPP Standard 6 ඒත් HSDPA එක 3GPP Standard 5
    HSUPA එක big file upload වලට වැඩියෙන් හොදයි. හැබැයි HSDPA එක Video download,video conferencing වලට හොදයි. බලන්න ඕකේ options > settings වලින් HSDPA තෝරන්න ඇති.
     
    Arrow112

    Member
    Mar 1, 2017
    26
    2
    0
    HSUPA එක 3GPP Standard 6 ඒත් HSDPA එක 3GPP Standard 5
    HSUPA එක big file upload වලට වැඩියෙන් හොදයි. හැබැයි HSDPA එක Video download,video conferencing වලට හොදයි. බලන්න ඕකේ options > settings වලින් HSDPA තෝරන්න ඇති.

    thanks ehama ekk ne man baluwa UMTS / HSPA kiyala tiyanna.

    machan HSDPA ekk ganavanm kohomda hoyganna ?