Recent content by asanka_bandara11

  1. A

    Film download කරන්න හොද website එකක්

    Film download කරන්න හොද website එකක් මට film download කරන්න හොද website එකක් කියහන්කො. Torrent site නම් එපා. මං කලින් download කරේ putlocker එකෙන් ඒත් දැන් ඒ සයිට් එක නෑ අයින් කරලද දන්නෑ.
  2. A

    ලංකාවෙ වාසිම data package මොනවද

    ලංකාවෙ වාසිම data package මොනවද මගෙ ලග දැනට තියෙන්නෙ dialog home broadband connection එකක්. මේකෙ data කැපෙනව වැඩීනෙ බං. auto update ඔක්කොම disable කරල තියෙන්නෙ. ඒත් ඉක්මනට data ඉවරවෙනව. data අඩුවෙන්ම කැපෙන්නෙ මොන networkවලද?
  3. A

    මරා_විල්පත්තුව ගැන සද්ද නැහැ නේද

    ඇත්තටම ඔය කවුරු ආවත් එන්නෙ බලය අරන් හොරකං කරන්න මිසක් රටට ආදරේට නෙවෙයිනෙ.අපේ වහල්ලු යූඑන්පී,පොහොට්ටු,ජේවීපී,ශ්‍රීලංකා කියල බෙදිල මරාගන්නවා.අනික මොකා ජනාදිපති උනත් ඌ වටේ ඉන්නෙ පරන හොරු රැලමනෙ.
  4. A

    බඳිමුද?

    ලලිත් ඇතුලත්මුදලිගෙ නෝනා නම් හෙන ලස්සනයි මේ පොටෝ එකේ
  5. A

    Theme songs

    The godfather theme eka wage theme music monawada tiyenne ubala danna ewa methana dahan
  6. A

    High Pressure Washer එකක් ගන්න

    මචං මම High Pressure Washer එකක් ගන්න බැලුවෙ. මෙතන තියන ඒවගෙන් කෝකද ගන්න හොඳ? Kächer Damro Innovex Lavor මේවගෙ Snow Foam කරන්න පුලුවන්ද? එකදිගට පාවිච්චි කරන්න පුලුවන් වෙලාව කොච්චරද? Touchless Car Wash එකක් කරගන්න පුලුවන් වෙයිද? තව එකක් තියනවා මේකෙනුත් ඔය උඩ තියන මැෂින්වලින් කරන්න පුලුවන්...
  7. A

    Husma sinhala movie link

    Kage lagada husma film eke download karanna hari online balanna link eka tiyenne? Tiyenawanam dahanko bn
  8. A

    scurvy ව තව පාරක් නිල් කරමු

    Scurvy ge gedarata visit ekak damuda?
  9. A

    ඩයලොග්

    ඔකාට dr කියන එකත් අපරාදයක් දේසපාලනේට කඩේ යන පොන්නයෙක්:angry::angry::angry:
  10. A

    Money vs Leasing when buying a new car

    එකවර ගෙවල ගන්න එක ලේසි නේද? ලීස් කරල අරන් පොලී ගෙව ගෙවා ලීසින් කම්පැණි පෝසත් කරන්නෙ මොකටද?
  11. A

    මේ සින්දුව හොයල දෙන්න

    මේ සින්දුව හොයල දෙන්න මචන් මට මේ සින්දුව හොයාගන්න ඕන හරියට මතක නෑ මේ ටික විතරයි මතක හිරුත් එක්ක හොරෙන් ඇවිද කතාකරන ඇසිපිය යට හරිද මංදා බං ඔය ටික තමා මතක...ඕකෙ වීඩියෝ එකේ ගිහාන් පෙරේරා හිටියා මතකයි කවුරුහරි පිංවතෙක් මේක හොයල දෙන්න :yes:;)
  12. A

    Where to buy MRE's?

    Meal ready to eat (MRE) ගන්න තියෙන්නෙ කොහෙද? සුපර්මාකට්වල තියෙනවද?
  13. A

    ඩියෝ නෝර්මල්/ඩිජිටල් මීටරේ

    Yamaha ray zr or tvs ntorq ekak ganin
  14. A

    මෙහෙම ඔයිල් දැම්මට අවුලක් නැද්ද?

    ඔව් මචන්...උඹ පාවිච්චි කරන ඔයිල් වර්ගෙ මොනවද? Castrol, mobil? ඔය හොන්ඩා ස්කූටර් ඔයිල් එක ගන්න නෑ නේද. අනික් එකනම් තියනවා.
  15. A

    මෙහෙම ඔයිල් දැම්මට අවුලක් නැද්ද?

    මෙහෙම ඔයිල් දැම්මට අවුලක් නැද්ද? මචන් හොන්ඩා සර්විස් කරන තැන්වලින් ස්කූටර්වලටත් දාන්නෙ ඔය පලවෙනි රූපෙ තියන මෝටර්බයික්වලට එන ඔයිල් එක නේද? හරිනම් දාන්න ඕන දෙවනි රූපෙ තියන ඔයිල් එක නේද? බයික්වලට එන ඔයිල් ස්කූටර්වලට දැම්මම එන්ජිමට අවුලක් වෙන්නැද්ද?