ලංකාවෙ වාසිම data package මොනවද

Apr 22, 2017
61
13
0
ලංකාවෙ වාසිම data package මොනවද

මගෙ ලග දැනට තියෙන්නෙ dialog home broadband connection එකක්. මේකෙ data කැපෙනව වැඩීනෙ බං. auto update ඔක්කොම disable කරල තියෙන්නෙ. ඒත් ඉක්මනට data ඉවරවෙනව. data අඩුවෙන්ම කැපෙන්නෙ මොන networkවලද?
 
  • Like
Reactions: ^Buddhika^

Battery Podda

Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    හච් කිල්ක් එකට ගහන්න එකක් නැහැ බන් ලංකාවේ. හෝම්/මොබයිල් ඔය දෙකේම ලාබම එක හච් ක්ලීක්.