High Pressure Washer එකක් ගන්න

Apr 22, 2017
61
13
0
මචං මම High Pressure Washer එකක් ගන්න බැලුවෙ. මෙතන තියන ඒවගෙන් කෝකද ගන්න හොඳ?

  • Kächer
  • Damro
  • Innovex
  • Lavor

මේවගෙ Snow Foam කරන්න පුලුවන්ද?

එකදිගට පාවිච්චි කරන්න පුලුවන් වෙලාව කොච්චරද?

Touchless Car Wash එකක් කරගන්න පුලුවන් වෙයිද?

තව එකක් තියනවා මේකෙනුත් ඔය උඩ තියන මැෂින්වලින් කරන්න පුලුවන් ටික කරගන්න පුලුවන්ද?


20170722161721853.jpg
 
Last edited:
  • Like
Reactions: Johnnie_Walker

jeewantha05

Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    Damro, Innovex දෙකම ඒක වගේ. මේවගේ Snow form කරන්න නම්, මේ වගේ එකක් ගන්න වෙනවා.

    s-l300.jpg
    මගේ ගාව තියෙන්නේ Damro එකක්. දැන් අවුරුදු 2 ක් විතර 15 සැරයක් විතර වාහනේ හොදලා ඇති. දැන් බට හයි කරන්න අමාරුයි. වතුර ලීක්. පෙෂර් එකත් ටිකක් අඩුයි වගේ.
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,870
    2
    54,541
    113
    Innovex, 3 years. Snow foam lance ekak wenama gaththa eBay eken.


    Minimum sathi dekakata sarayak waahane hodanawa. Dan gun ekata bate fix wena thanin wathura tikak leak wenawa washer ekak danna wei wage. wena nam awulak na.



     

    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    Innovex, 3 years. Snow foam lance ekak wenama gaththa eBay eken.


    Minimum sathi dekakata sarayak waahane hodanawa. Dan gun ekata bate fix wena thanin wathura tikak leak wenawa washer ekak danna wei wage. wena nam awulak na.




    මචන් මොකක්ද පාවිච්චි කරන Snow foam එක , කොහෙන්ද ගන්නේ ?
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,399
    19,543
    113
    Colombo
    මම දැක්ක මකීටා එකකුත් තියනවා කාචර් එකේ ගානටම හැබැයි ප්‍රෙශර් එක බාර් 100 හෝ 110
    අනිවා ඒකෙ බිල්ඩ් කොලිටිය හොදයි ඔය සේරටම වඩා ඒක ඉන්ඩස්ට්‍රියල් ටයිප් එකක්