Recent content by Ashenfdo

  1. A

    බයයි සැකයි

    Ow bn
  2. A

    බයයි සැකයි

    Me dws wla hoda kattdiyo innwd bn
  3. A

    බයයි සැකයි

    Ai bn
  4. A

    බයයි සැකයි

    මගෙ හිත හයිය කර ගන්න පුලුවන් මගෙ හිත හයිය කර ගත්තට බූතයා ලමයට අර බයානක සිද්දිය කරොත්:sorry:
  5. A

    බයයි සැකයි

    මට බූතයෙක් ගැන බයක් නෙවෙයි බං එන්නෙ ඒ බූතයා මගෙ ලමයෙක්ට මොකක් හරි කරයි කියන බය එන්නෙ බං මගෙ ලමයා දුෂනයා කරලා මරලා දායි වගේ බියක්
  6. A

    බයයි සැකයි

    මම එක දවසක් එක බයානක සිදුවීමක් හිතට ඇවිල්ලා එකට බයාවෙලා දවස් 6ක් විතර ඉද්දි අපේ ගෙදර තිබ්බ කරෝල බාජනයක් වැටුනා මම එතනට ගිහින් බලද්දි කිසිම දෙයක් නෑ ජනේලත් ඇරලා තිබ්බෙ මම එතනින් ආවෙ බූතයෙක් ආවෙ කියල හිතාගෙන කරෝල කෑල්ලක් එලියට විසික් කරලා ජනේල වැහුවා ඉට පස්සෙ ආයෙ කරෝල බාජනේ වැටුන්නැ ඉට පස්සෙ මම අර...
  7. A

    එළකිරි භූත කොටුව.........

  8. A

    අදහසක්

    මං කාටවත් කරපු දෙයක් නෙවේ බං මට උනු අමිහිරි දෙයක්
  9. A

    අදහසක්

    Na bn
  10. A

    අදහසක්

    ඒත් මචං බෙහෙත් බීවත් මෙකෙන් මිදෙන්ඩ මගෙ හිත ඉඩ දෙන්නෑ බං
  11. A

    අදහසක්

    Ow bn
  12. A

    අදහසක්

    අතිතයෙ සිදු වු ජිවිතය අවුල් කරවන එම කලයෙ ජිවිතයෙ ලබා ගැනිමට තිබු බොහො දැ අහිමි කල ජිවිතයම වැට්ටූ සිදුව්මක් වර්තමානයේ හොඳ තත්ත්වයක සිටියදි මතක් වී හද කම්පා වී වර්තමාන තත්වයද එම මානසික මට්ටමට වට්ටමින් නැවත ජිවිතය අවුල් කරන තත්වයක් උදා වී ඇත.මෙයට කුමක් කල යුතුද? උදව්
  13. A

    මතකයන්

    සිංහලෙන් දාන්න :eek:
  14. A

    මතකයන්

    අපගේ එදිනෙදා සිදුවන සිදුවිම් සහ ජිවිතයේ විශේෂ සිදුවිම් ආදි මතකයන් ගබඩා වි තිබෙන්නෙ අපගේ මොලයේද නැත්නම් සිතේද?
  15. A

    බුතයෙක්ට

    අඩෝ එහෙම ඇතුල් වෙලා මිනිමැරැම් පවා සිදු කරන්ඩ උන්ට පුලුවන්ද :dull: