මම එක දවසක් එක බයානක සිදුවීමක් හිතට ඇවිල්ලා එකට බයාවෙලා දවස් 6ක් විතර ඉද්දි අපේ ගෙදර තිබ්බ කරෝල බාජනයක් වැටුනා මම එතනට ගිහින් බලද්දි කිසිම දෙයක් නෑ ජනේලත් ඇරලා තිබ්බෙ මම එතනින් ආවෙ බූතයෙක් ආවෙ කියල හිතාගෙන කරෝල කෑල්ලක් එලියට විසික් කරලා ජනේල වැහුවා ඉට පස්සෙ ආයෙ කරෝල බාජනේ වැටුන්නැ ඉට පස්සෙ මම අර මගෙ හිතට ආව සිද්දියට බය වෙලා නිදා ගත්තා මම බය වෙන්නෙ මගෙ ලමයෙක්ට වෙන ඉතා බයානක සිදුවිමක් ගැන මට තව ලමයෙක් නෑ.මේ සිදුවිමට ඇති චකිතය බිය නිසාම මට මෙික මගෙ හිතෙන් අයින් කර ගන්න අපහසු වුනා.මම නිදාෙගන ඇහැරෙද්දි මගෙ ඇග රිදුනා.ඉට පස්සෙ මට හිතුනා අර බූතයා මගෙ ඇගට ඇතුල් වෙලා අර සිදුවිම බලා ගෙන ඒ සිද්දිය කරයි කියලා.මට දැන් අවුරැදු 19 i මේ සිද්දිය නිසා මට මානසිකව වැටිලා ඉන්නෙ මට හරියට පාඩම් කරන්නත් බෑ මම හැම වෙලාවෙම බයෙන් ඉන්නෙ බූතයා එම සිදුවිම කරයි කියලා ඇත්තටම අපි හිතින් බයවෙලා ඉන්න ඉතා බයානක සිදුවිමක් බූතයෙක්ට සිදු කරන්න පුලුවන්ද
ඇයි එදාම මගෙ ඇග රිදුනෙ





