Recent content by astrology reader

  1. A

    ඔබේ අතීතය සහ අනාගතය ඔබම කියවා ගන්න

    මාත් ටෙස්ට් එකක් බන් කරන්නෙ හරිද කියල බලන්න.උබෙ එකත් එවන්නම් බලල කියන්න.
  2. A

    ඔබේ අතීතය සහ අනාගතය ඔබම කියවා ගන්න

    අනාගතෙ කියන්නෙ මෙහෙම වෙන්න ඔනි.අනිත්ව නම් මාත් වැඩිය දන්නෙ නැහැ.
  3. A

    ඔබේ අතීතය සහ අනාගතය ඔබම කියවා ගන්න

    සොෆ්ට්වෙයර් නෙමෙ නිකන් එක්සෙල් එකෙ හදපු එකක්.නිකන් ඉන්න ගමන් දන්න උන්ගෙ චෙක් කරල බලනව
  4. A

    ඔබේ අතීතය සහ අනාගතය ඔබම කියවා ගන්න

    උඩම පොස්ට් එක බලන්න එකෙ කියවගන්න හැටි තියෙනව මචන් මෙකෙ බලන්න ඉතා නරක කාල වල මොනාහරි අප්සට් වැඩ උනාද කියල.එහෙමනම් හරි ------ Post added on 1654416699
  5. A

    ඔබේ අතීතය සහ අනාගතය ඔබම කියවා ගන්න

    තාම බලුවෙත් නැ බොල.බොරු නොකිය පල.
  6. A

    ඔබේ අතීතය සහ අනාගතය ඔබම කියවා ගන්න

    ඔන කට්ටිය pm දාල තියන්න මම බලල එවන්නම්
  7. A

    ඔබේ අතීතය සහ අනාගතය ඔබම කියවා ගන්න

    යාලුවනෙ මම කෙන්දර ගැන පොඩි ටෙස්ට් එකක් කරමින් ඉන්නෙ.උපන් දිනය උපන් වෙලාව සහ උපන් දිස්ට්‍රික්ට් එක විතර‍ය් ඔන.මේකෙන් ගොඩක් පිරිමි අයගෙ අතීතය සහ අනගතය හරියටම කියන්න පුලුවන්.එ වෙච්ච සිද්දිය සහ මොනවගෙ දෙයක් සම්බන්දවද කියල.හැබය් කාන්තා හො ප්‍රසිද්ද පුද්ගලයන්ගෙ හැර.ඔන කෙනෙක් ඉන්නවනම් කියන්න .. උපන්...