ඔබේ අතීතය සහ අනාගතය ඔබම කියවා ගන්න

astrology reader

Junior member
  • Jun 5, 2022
    10
    34
    13
    යාලුවනෙ මම කෙන්දර ගැන පොඩි ටෙස්ට් එකක් කරමින් ඉන්නෙ.උපන් දිනය උපන් වෙලාව සහ උපන් දිස්ට්‍රික්ට් එක විතර‍ය් ඔන.මේකෙන් ගොඩක් පිරිමි අයගෙ අතීතය සහ අනගතය හරියටම කියන්න පුලුවන්.එ වෙච්ච සිද්දිය සහ මොනවගෙ දෙයක් සම්බන්දවද කියල.හැබය් කාන්තා හො ප්‍රසිද්ද පුද්ගලයන්ගෙ හැර.ඔන කෙනෙක් ඉන්නවනම් කියන්න .. උපන් දිනය උපන් වෙලාව සහ උපන් දිස්ට්‍රික්ට් එවන්න. තාම ටෙස්ටින් . බලල හරි නම් කියන්න.වැරදිනම් එත් කියන්න.අතීත ටික හරිනම් අනිව අනාගත ටික හරි යන්න ඔන.
    elakiri_001.jpg
     
    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,679
    10,714
    113
    octagon
    එක පාරක් බැලුවා fb එකෙන්. උන් ලියලා තියෙන ඒවවාත් තේරෙන්නේ නෑ.මන් මේවා පස්සේ යනවා නෙවේ.අපේ හාමුදුරු නමක් හිටියා. එයා කීප දෙනෙක්ගේ වහෙන් ඔරෝ මැරෙන දවසත් කිව්වා. පුද්ගලයාට නෙවේ එයාට සම්බන්ද වෙන අයට. මැරුණට පස්සේ ඒ කියපු අය කියලා තියනවා මට මෙහෙම කිව්වා කියලා. එයා සල්ලි අරන් නෙවේ ඒවා කීවේ හැබැයි. ඉඩමට අඩිය තිබ්බාම කියන්න පුළුවන් එයාට තව තව දේවල්....
     
    Hecker

    Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado
    යාලුවනෙ මම කෙන්දර ගැන පොඩි ටෙස්ට් එකක් කරමින් ඉන්නෙ.උපන් දිනය උපන් වෙලාව සහ උපන් දිස්ට්‍රික්ට් එක විතර‍ය් ඔන.මේකෙන් ගොඩක් පිරිමි අයගෙ අතීතය සහ අනගතය හරියටම කියන්න පුලුවන්.එ වෙච්ච සිද්දිය සහ මොනවගෙ දෙයක් සම්බන්දවද කියල.හැබය් කාන්තා හො ප්‍රසිද්ද පුද්ගලයන්ගෙ හැර.ඔන කෙනෙක් ඉන්නවනම් කියන්න .. උපන් දිනය උපන් වෙලාව සහ උපන් දිස්ට්‍රික්ට් එවන්න. තාම ටෙස්ටින් . බලල හරි නම් කියන්න.වැරදිනම් එත් කියන්න.අතීත ටික හරිනම් අනිව අනාගත ටික හරි යන්න ඔන.
    View attachment 173507
    mn pm ekk damma puluwnnm kiynna mata kiyapu un godak boru kiwwe.😐
     
    • Like
    Reactions: sakuntha1996

    astrology reader

    Junior member
  • Jun 5, 2022
    10
    34
    13
    හු*තො ඇත්තනෙ මේක.. එතාම බලුවෙත් නැ බොල.බොරු නොකිය පල.කෙන්ම හරි මටනම්. උඹ යකාගෙ ඩයල් එකක්නෙ බං. සුපිරි හොඳේ.
    තාම බලුවෙත් නැ බොල.බොරු නොකිය පල.
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    තාම බලුවෙත් නැ බොල.බොරු නොකිය පල.
    එකෙන්ම බැලුවා බං. මොකටද බොරු කියන්නෙ. උපන් අවුරුද්ද අනුව තියෙන කාල පරතරයට අදාල කොටු නම්බර් එක නෙ. ඒකෙ තියෙන එක හරියට හරි. මට ඒ දේ තමයි අවුලකට තියෙන්නෙ ජීවිතේ. එයින් එකක් අවුලක් නෑ. හොඳට සෙට්. අනික් දේ එපා වෙන්නම අවුල්. හරිනෙ ඉතින්.