වාහනයක් ගැනීමට උදවි අවශයි
1. මචන් මේ කාලෙ වාහනයක් ගත්තොත් අවුල්ද. ( රටේ ආර්තිකේ අස්තාවර නිසාත් වාහන මිල වැඩ් වෙන නිසාත්)
2. මචන් මන් වාහන ගැන වඩිය දන්නෙ නෑ. මගේ හිතෙ වාහන දෙකක් ගැන idea එකක් තියෙනව. ඒ දෙකෙන් හොද එකක් තෝරගන්න උදවු කරන්න.
Toyota passo 2008
Suzuki swift jeep model...