වාහනයක් ගැනීමට උදවි අවශයි

awantha0159

Member
Sep 12, 2007
75
4
0
වාහනයක් ගැනීමට උදවි අවශයි

වාහනයක් බැලුව. PASSO 2008 Model එක. 23 / 50 ක් කියනව. වාහනෙ Condition එකනම් හොදයි. හැබැයි 3rd owner. මේ ගානට වටිනවද බන් වාහනෙ