වාහනයක් ගැනීමට උදවි අවශයි
1. මචන් මේ කාලෙ වාහනයක් ගත්තොත් අවුල්ද. ( රටේ ආර්තිකේ අස්තාවර නිසාත් වාහන මිල වැඩ් වෙන නිසාත්)
2. මචන් මන් වාහන ගැන වඩිය දන්නෙ නෑ. මගේ හිතෙ වාහන දෙකක් ගැන idea එකක් තියෙනව. ඒ දෙකෙන් හොද එකක් තෝරගන්න උදවු කරන්න.
Toyota passo 2008
Suzuki swift jeep model 2004
මේ වාහන පාවිච්චි කරන යාලුවො පොඩි අදහසක් දෙනවද මෙ වාහන වල
Fuel efficiency
Maintaining cost
ආපසු අවුරුදු 4 කින් විතර විකුනනකොට මිල
Spare parts හොයාගන්න තියෙනවද
වාහනේ සැපපහසුව වගේ දේවල් ඔබේ අත්දැකීම්වලින්
ස්තූතියි