Recent content by Ayeshruwantha

  1. A

    Dio or GN125h

    අද අරගෙන ආවා වෙනසකටත් එක්ක ස්කූටර් පදින කෙල්ලො කොල්ලොන්ට හා ගන්න ඉන්න අයට වැදගත් වෙන Yamaha Ray ZR බයික් එක ගැන සිංහලෙන්ම. මුලින්ම එන්ජින් එක ගැන කතා කරමු. මේ බයික් එකට 113cc Air-cooled, 4-stroke, SOHC, 2-valve එන්ජින් එකක් තමයි Yamaha ලබා දි තිබෙන්නේ. ඒ වගේම 7bhp උපරිම බලයක් මේ එන්ජින් එකෙන්...
  2. A

    Dio or GN125h

    Dio දැන් පරනයි බං එක පෙරලෙනවා බං yamaha ray zr disk එකක් ගනින් ඒක පාර මං ගාවත් තියෙන්නෙ මෙකක් ෙතල් කරනවා 60ක් වගෙ
  3. A

    Dio or GN125h

    Dio eka thel karanne na bn puluwannm tvs apachi 200 ekk ganin gammata yanna puluwan BMW tec. kiyala kiyane scoty ekaknm ganna hithan inne yamaha Ray zr disk modle eka ganin eeka paara mn gaawath thiyenne zr ekk thel karanawa bn 60kata kittu wenna dio eka 35k 40 k wage thamai uparima karanne
  4. A

    බෙහෙත් දන්න අයගෙන් උදවු

    ඩ‌ොකෙක් ගාවට එක්කන් පලයන් බං මොන උනක්ද දන්නේ නෑනේ බං
  5. A

    කෑල්ලක් ටෝක් කරගැනීම සදහා

    මෙහෙමයි මචං උබ ඒකිව ඇත්තටම දැකලා නැත්නම් පොටෝ වලින් විතරයිනම් දැක්කේ පරිස්සමින් මොකද බුකියේ දැන් සමනල්ලු වැහි වැහැලා කොල්ල‌ොත් ‌ෙබොරුවට ‌ෙකෙල්ල‌ෝ වගෙ චැට් කරනවා ‌ෙඩේටා කාඩ් දාගන්න :D
  6. A

    මෙහෙම වෙන්නෙ මට විතරද??

    මෙහෙම ‌ෙදෙයක් කරපං උබ වාහන ‌ෙරෙන්ට් එකට ‌ෙදෙන්න තැනක් දාපං ඒත් එක්කම බඩු ‌ෙපොට් එකකුත් දාපං උබට ඔ්නි වාහනේ ඔ්නි ‌ෙකෙල්ල දාගෙන යන්න පුලුවන් ආදයම් මාර්ගෙත් හරි උබේ ප්‍රශ්නෙත් හරි
  7. A

    ට්‍රක් යෝධයා HD465-7E0 | Komatsu Chile

    ඉතින් හරිනේ බං බලපං ජිම් යන ඇග තඩි උන්ග‌ේ බිජ්ජ ‌පොඩීනේ :D:D:D
  8. A

    ට්‍රක් යෝධයා HD465-7E0 | Komatsu Chile

    ඉතින් හරිනේ බං බලපං ජිම් යන ඇග තඩි උන්ග‌ේ බිජ්ජ ‌පොඩීනේ :D:D:D
  9. A

    ට්‍රක් යෝධයා HD465-7E0 | Komatsu Chile

    උබට ‌පේන්නේ නැත්ද ඉන්දියන් බං ඔ්ක Dimo ekak :D:D:D
  10. A

    sex help

    අන්න ඒකයි අන්න ඒකයි
  11. A

    Font identifying help

    https://www.myfonts.com/WhatTheFont/
  12. A

    රට_යෑම

    මෙහෙමයි සීන් ඒක මම දැන් ඉන්නේ කටාර් වල මේ මගේ 3 වෙනි අවුරුද්ද :D අාපු මුල් දවසෙම යන්නයි හිතුනේ :sorry: ඒත් සල්ලි හම්බ කරන්නනේ අාවේ :rolleyes: දුප්පත් කම නිසා හිරේ ගියා වගේ තමයි ඉතින් :sorry: වෙනසකට තියෙන්නේ සල්ලි ලැබෙන ඒකයි ;) ගෙදර අය මතක් වෙනකොට යන්නමයි හිතෙන්නේ :( දැන් මම ලංකාවට...
  13. A

    පිටරට_JoBs

    Qatar enna oni nm http://www.qatarliving.com/jobs