A
Reaction score
2

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • ලංකාවේ ඉන්න ෙලාකු ෙලාක්ෙකා් ලංකාවේ ඉන්න දුප්පත් මිනිහාට නැගිටින්න ෙදන්ෙන්ම නෑ බං:sorry:
    Qatar වල මං දැන් ඉන්ෙන් ෙමහේ රටේ මිනිස්සුන්ට පුදුම සැලකිලි දක්වන්ෙන් කිසිම ඉඩමක් සින්නක්කර ගන්න බෑ විදේශිකයන්ට. වාහන සෑහෙන ලාබයි ඉතින් ෙම් රටවල මිනිස්සු දියුනු ෙවන ඒක අහන්නත් ෙදයක්ද
    ලංකාවේ ඉන්න නායකයෝ ෙමලෝ වැඩකට නෑ පිටරට ෙඩාලර් වලට යට ෙවලා ඉන්ෙන් බං මටනම් අපේ රට ගැන පට්ට දුකයි බං සිංහල කියලා කියන්න තියෙන්ෙනත් ෙලා්කෙන්ම ඒක රටයි ඒ්කත් විනාශ කරනවා බං මුන් ඉදං :no::sorry:
  • Loading…
  • Loading…
  • Loading…