රටේ ඉන්ධන හිඟයක ලකුණු !!!
වරාය බෝයාවේ නළය පිපිරීමෙන් ප්‍රශ්නය දුර දිග යයි
නැව් පහක තෙල් ගොඩ බාගන්නට බැරිව
වරායෙන් පිටත නවත්වලා, කිමිදුම්කරුවන් කිව්වා
ඇණවුම් කළ තෙල් නැව් ගෙන්වන්න එපා කියලා!
ඒත් කවුරුවත් ඇහුවේ නැහැ
ශිරාන් රණසිංහ
මේ වන විට කොළඹ වරායේ ගබඩාවල ඇති පෙට්‍රල්, ඩීසල් හා භූමිතෙල්...