Recent content by azeem.mohomed

  1. A

    EXPO Lanka invest කරපු අය ඉන්නවද?

    thaama daala nehene.. Forms fill karala yewwa register post. dan EXPO katha iawarai. ------ Post added on 1718011189
  2. A

    EXPO Lanka invest කරපු අය ඉන්නවද?

    Forms wagayak ewala thiyenawa fill karala ewanna kiyala. delisting. Man porakgen ahala beluwa. buwa kiyanawa dividend eka sure karanna epalu. share value eka wedi wei kiwwa. issrahata wedi gaanata denna puluwan kamak thiyei kiwwa. ane manda...😒 ------ Post added on 1716742537
  3. A

    EXPO Lanka invest කරපු අය ඉන්නවද?

    attha kathawa machan. man gon una wediy a dawaswala. 😂
  4. A

    EXPO Lanka invest කරපු අය ඉන්නවද?

    රැල්ලකට අහු උනා. පස්සේ තියන් හිටිය. කට්ටිය 400,500 ය යි කිව්වා නිසා. පස්සේ rates අඩු උනා.
  5. A

    EXPO Lanka invest කරපු අය ඉන්නවද?

    දෙකම තියෙනවා. හොදට study කරලා තමි බහින්න ඕනේ.
  6. A

    EXPO Lanka invest කරපු අය ඉන්නවද?

    Dividend වත් හම්බවෙයි නේද? ඉස්සරහට වැඩි මිළක් ඉල්ලන් ආවොත් දෙන්න පුළුවන් වෙයිද?
  7. A

    EXPO Lanka invest කරපු අය ඉන්නවද?

    තියන් ඉන්න බැරිද? මොකද වික්කත් loss. තියාගත්තත් loss ඉන්නේ. broker agent (කවදාවත් මාව contact නොකරපු) මාර උනන්දුවෙන් කතාකරනවා forms එවන්න කියල. 😂 නොදී ඉන්න හිතන් ඉන්නේ. එහෙම නොදී ඉන්න පුලුවන්ද? shares cancel වෙයිද?
  8. A

    EXPO Lanka invest කරපු අය ඉන්නවද?

    EXPO Lanka invest කරපු අය ඉන්නවද? EXPO එකේ කොටස් සුළු ප්‍රමාණයන් තියෙනවා. CSE එකෙන් delist වෙන නිසා කොටස් නැවත අපෙන් මිලදී ගන්නවා. ඒක ගත්තේ each Rs .350කට විතර. දැන් ඒගොල්ලෝ purchase කරන්නෙ each 180ට. මොකද කරන්නේ?