ලංක‍ාවේ ඉඳන් පිටරට Stock ගන්නේ කොහොමද? 💹📈

GDKN2

Well-known member
  • Oct 27, 2020
    1,480
    2,028
    113
    මචංලා, Nvidia, Tesla, Apple, ect. වගේ Company වල Stock ලංකාවේ ඉඳන් ගන්න විදියක් ‍තියෙනවද?. ඉස්සර සම්පත් bank එකේ මොකද්ද එකක් තිබුනා‍ නේ?
     

    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    ba.. real Stock / ETF ba 2002 idan balana innawa.

    CFD future nam puluwan Interactive brokers wage ekakin

    India walata me pahasu kama USA walin denne 1980 ganag wala


    මුලින්ම බලද්දි එ-එම්-ඩි ශේයා එකක් ඩොලර් 4ඉ / ගුගල් ඩොලර් 40 ගානක්. එ විඩියා ගනන් ගන්නෙත් නැ.
    මෙකට හෙතුව
    1.ස්‍රීරිමා යු-කෙ පාර්ස් පොර්ට් එක අහොසි කිරිම
    2. ලන්කාවෙ ඉන්න වාමාන්සික දෙසපාලන පක්ස

    ඉවසලා ඉන්නෙ ඉස්සරහට යු-එස් රියල් වර්ල්ඩ් ඇසෙට් ටොකනයිස් කරල ක්‍රිප්ටො වලට එනවා. දැන් ට්‍රයිල් යනවා.
     
    • Like
    Reactions: sherek

    Podinilame

    Well-known member
  • Mar 5, 2023
    2,389
    1,696
    113
    wanathamulla
    මචංලා, Nvidia, Tesla, Apple, ect. වගේ Company වල Stock ලංකාවේ ඉඳන් ගන්න විදියක් ‍තියෙනවද?. ඉස්සර සම්පත් bank එකේ මොකද්ද එකක් තිබුනා‍ නේ?
    Ow man e process eke 100% complete Kara ekata usd danna nam ekko ratin usd Enna oni Ehema naththam notes walin deposit karanna oni